1. thinking_guy

    ඉන්දියාවෙන් IT Services වලට කට්ටිය ගෙන්නනවා

    පුළුවන් ඉක්මනට මයිත්‍රීගේ අර නම්බරේට කතා කරල නවත්තන්න කියපං. හැමෝම කිව්වනම් අර බජට් එකේ වගේ ඉන්දියන් කාරයො ලක්ෂයක් ගෙන්නන්න හිටියනම් පනස්දාහක් වගේ ගානකට අඩු කරයි අවුරුද්දකට. :rofl::rofl:
  2. thinking_guy

    ඉන්දියාවෙන් IT Services වලට කට්ටිය ගෙන්නනවා

    මල්ලිල බය වෙන්න එපා. ඉන්දියන් එවුන් නිසා උඹලගෙ ජීවන මාර්ගය නැති උනොත් රනිල් උඹලට අධෝ මාර්ගයෙන් හරි ගොඩයන විදියක් හදල දෙයි. රනිල මංගලල මල්ලිලාව කවදාවත් අමාරුවෙ දන්නේ නෑ. ඕක තමයි අපි ඒ දවස්වල ඉඳන්ම කිව්වෙ ෆුකකට ඕනෑ අපමණ අගයක් ඒකට ඕනෑ MY3 යුගයක් කියල. :yes::yes::yes:
  3. thinking_guy

    ඉන්දියාවෙන් IT Services වලට කට්ටිය ගෙන්නනවා

    මමනම් මේක දකින්නෙ ගොඩක් හොඳ පියවරක් විදියට. ජාතික වශයෙන් ඇතිකරන්න හදන සහජීවනේ ජාත්‍යන්තර වශයෙනුත් ඇතිකරන්න හදනව වගේ. අවුරුද්දට මෙචර කරානම් අවුරුදු පහකට පහකට කොච්චර කරයිද? :yes::yes::yes:
  4. thinking_guy

    මයිත්‍රී දිනවන්න උබලා මොකද කරන්නේ

    Mewa bump karanna epa yako. Mu gedara ayawa My3 ge paththata harawala gedara ewuntath muna denna baruwa inne. Siya diwi nasa ganida dane naa.
  5. thinking_guy

    අබිලින්_මාමා

    චන්ද්‍රසිරි කොඩිතුවක්කු මහතාට නිවන් සුව ලැබේවා
  6. thinking_guy

    නමේ මුල අකුරින් කියවෙන ජීවන රහස්

    R බොහොම ප්‍රායෝගික කෙනෙක් Ranil :yes::yes:
  7. thinking_guy

    VAT, NBT ආයෙ වෙනස් කරලා, මොකද බන් කරන්නේ?

    8% gaane gahanawa kiuwe mokakda ban? Kalin rate eka tibune 11% passe eka 12.5% karaane.
  8. thinking_guy

    Mahinda Rajapaksa Official Theme song 2016

    :yes::yes::yes: පුලතිසි දිව්‍ය රජෝත්තමයගෙ උදහසට ලක්වෙලා තට්ටු දෙකකින් පැන්නද දන්නෙ නෑ.
  9. thinking_guy

    Mahinda Rajapaksa Official Theme song 2016

    Sinduwa ayin kare mokada ban defendarayak wath gewal patte karakunada hitan?
  10. thinking_guy

    ප්‍රියතම කොමික් වීරයා

    MY3 saha toyiyo 62. Eth awasanawata mun manakkalpita ewun nemeyi.[/B] :no::no::no:
  11. thinking_guy

    Mahinda Rajapaksa Official Theme song 2016

    Maha rajathuma illan kawa. Toyyio tika illan aragatta. :rofl::rofl::rofl:
  12. thinking_guy

    Mahinda Rajapaksa Official Theme song 2016

    My3 ge original video eka nadda ban?
  13. thinking_guy

    big help need 18+

    Chances are very very low that you have got infected. You have to worry about other STDs. If possible go to NSACP (Room 33) in Colombo 10. They are friendly and keep the privacy.
  14. thinking_guy

    ElaKiri Programmer's Club

    මචන්ල Oracle Certified JAVA Developper Exam එකට දැන් ලංකාවෙ තියෙන පිළිගැනීම කොහොමද?
  15. thinking_guy

    ගොරවන එකට විසඳුමක් නැද්ද ?

    පුලතිසි දිව්‍ය රාජෝතමයාණන් වහන්සේට වඳින ගාථාව කියල නිදාගනින්.
  16. thinking_guy

    අවාසනාවට ඇත්ත කතාවක්

    Ydda karanna ona un illana de nodee hitiyoth ne. Umba baya wenna epa ayeth yuddayak enne naa. Me anduwen unge illeem okkoma giwisumak gahala karala deyi. Depattama karadarak naa. :yes::yes::yes:
  17. thinking_guy

    PAKISTAN welin Jet ganne ai?

    රනිල් මෙච්චර දුරක් ආවෙ ජනමතේ ගැන බලලද? රටේ ඒකීය භාවය නැති කරනව කියන එක මාසෙන් දෙකෙන් කරන වැඩක් නෙමෙයි. හොඳ සැලැස්මක් ඇතුව යන දීර්ග කාලීන වැඩක්. හරියට මරාව පන්නන්න හිටන්ව ඉත්තෙක් විදියට පාවිච්චිකරා වගේ. උඹ බය නොවී හිටපන් ඉතුරු ටිකත් මුන් ගානට කරයි. නළුවෙක් නෙමෙයි මොලයක් කියනවනෙ හිටන්.
  18. thinking_guy

    මගේ ඉන්බොක්ස් එක

    :cool::cool::cool:
  19. thinking_guy

    kello prashnayak...

    Umbe kellagen illa video tika Meidafire upload karapan.

    No contents