අනිවාර්යෙන් මචන් සඳුන් බූරුවා මේවගේ වැඩ වලට සමාවක් දෙන්න නරකයි. මේවගේ එවුන්ට මාද්ය වාරණයක් දාන්න තියෙන්නේ ඒ දවස්වල ප්රේමදාසල චන්ද්රිකාල කරාවගේ. අනිත් එක සීපා ගිවිසුම, පෙට්රල් මිල සුත්තරේ, ඇඹිලිපිටිය පොලිසියේ ප්රශ්න වගේ පොඩි දේවල් ඕන දවසක විසඳ ගන්න පුළුවන්. මේවගේ ලොකු ප්රශ්න ඉක්මනට විසදුවේ...