Email කළා, කෝල් කරාට answer කරන්නේ නැහැ, දිලිත් ත්ට්ටයට email කළා.
එහෙම උන තව 20 ක් වගේ (fasebook ,google review වලින්) සෙට් කර ගෙන පාරිභෝගික අධිකාරියට පැමිණිලි කළා. උන් පාරිභෝගික අධිකාරියට document පෙන්නලා අපේ සල්ලි refund කළා කියලා කේස් ඒක close කරා.
බැංකුවෙන් කියනවා එහෙම refund එකක් ඇවිත්...