අපෝ.. ඕකුන් ගෙන් නම් ගන්නේ බලාගෙන.
ලෝක හොරු.
ටික කාලයක් යන කොට බඩු වැඩ නැහැ.
වොරන්ටි ගැන නම් කොහෙත්ම sure කරන්න එපා. Singa යවන්න ඕන, මාස තුනක් වත් යයි බයිලා ගොඩයි.
ඊට පස්සේ පරණ එකක් ඇ ගේ ගහලා, අවුරුදක් වගේ රස්ත්‍යාදු කරලා හදන්න බැහැ,. අපේ fault එකක් කියලා shape එකේ මග අරිනවා.