සොඳුරු අතීතයෙ නිමල පෑතුම වී
මගෙ හද තුල ඔබ ඉන්න ඈතී
ඒ හින්දා යළි සෙනෙහෙ සිතින් අපි
ආදරයෙන් හමුවෙන්න ඈතී . . .
මගෙ හද තුල ඔබ ඉන්න ඈතී
ඒ හින්දා යළි සෙනෙහෙ සිතින් අපි
ආදරයෙන් හමුවෙන්න ඈතී . . .
හීනයකි මට ආදරේ...
හැඟෙනවා මට ජීවිතේ...
හීනයට ළඟ ජීවිතේ...
හැඟෙනවා ඔබෙ ආදරේ...

සිංදුවේ අනිත් පද වල අර්ථයත් එක්ක එතන අන්තිමට තියන 'සැලෙන්නේ සිත අවදිවේ යයි බියටයි' කියන පදයත් නිසා තමයි මචං මම අර තේරුම ගත්තේ. නමුත් උඹ කියන අදහසත් තියෙන්න පුලුවන්. වෙලාවට උඹ, මම ඇතුළු පිරිස වැඩිය සිංදු වල විෂුවල් බලන්නේ නැති නිසා තාම හිතිං සිංදුව මවාගන්න රටාවක් තියනවනේ.


මම හිත්න්නෙ නම් එහෙමයි මච්න්. කුලුදුලෙ පවනක්සෙ සුසුම් දැනෙන්න නම්, මුමුනන වදන් ඇසෙන්න්න නම් ලගින්ම ඉන්න ඔනි. වෙලෙන්නෙ මා වටා ඔබ් මුදු දැත කියන එක්නි තෙරෙනවා නෙද සිද්ද්වෙමින් පවතින දෙ, හැගුම් ඇවිස්සෙයි කියලා පෙම්වතාගෙ හිතෙ ඇතිවන චකිත්ය තමයි මම නම් හිතෙන්නෙ. උබ ලස්සන ගැලපිමක් කරලා තියනව. මම එක හිතෙවෙ නැහැ. ලියන්න සහො දිගටම ලියන්න. හිතෙ තියන ඔක්කොම හැගිම් එලියට දාලා නැහැ ඔයා
ප ලි- රුප රචනා එක්ක ගිත්යක් කවදාවත් රස විදින්න එපා![]()

You must spread some Reputation around before giving it to Mr.Tom again.
උබට දෙන්නෙ නැති රෙප් කාට දෙන්න්ද බන්. පුලුවන් උන ගමන් දෙන්නම්

lassanata liyala thiyenawa.mage nam first love ekamai. 8 years loves story labanawa thawa nobo dinakin. 2017 wage wedding ekak ganna inne.
digatama liyanna machan. good luck.![]()
තාමත් එදා වගේම ආදරයෙන් ඉන්නවා.මගෙත් first love එක තමයි මල්ලි දැන් කසාද බැදලා ඉන්නේතාමත් එදා වගේම ආදරයෙන් ඉන්නවා.



කදුල සුසුම නෙහෙලා නොදොඩා අපි
මිරිගු සයුර වෙත පියමන් කළ හැටි
සිතින් දරාගෙන මා මළ දවසට
මගෙ ළග තනියට ඉනු මැනවි
ඒක නම් ඇත්ත මචං. හිත හැදෙන්න අර වගේ කතා කියනවා තමයි. නමුත් ඒවගේ දෙයක් දරා ගන්න එක ලේසි නෑ. ජීවිත කාලෙටම දැනෙනවා ඕවා.
lassanata liyala thiyenawa.mage nam first love ekamai. 8 years loves story labanawa thawa nobo dinakin. 2017 wage wedding ekak ganna inne.
digatama liyanna machan. good luck.![]()


