1. other guy

    YES, WE CAN!! - Rohan Pallewatta - 28/2/2018

    තේරුනේ නෑනේ . ඔයා මගේ ඔප්ෂන් එක හොද නෑ කියලා මිසක් ඔයාගෙ ඔප්ෂන් එක කියලා නැනේ . ප්‍රශ්නය නැවතහ් ඔයාගෙ ඔප්ෂන් එක මොකද්ද?
  2. other guy

    YES, WE CAN!! - Rohan Pallewatta - 28/2/2018

    ඔයා මගේ ප්‍රශ්නේට උත්තර දුන්නේ නෑ. :yes::yes: ලලිත් කොතලාවලට මහින්ද කරපු දේයි උපාලි මැස්ඩා එකට මැතිනි කරපු දේයි මතකයිනේ
  3. other guy

    YES, WE CAN!! - Rohan Pallewatta - 28/2/2018

    :yes::yes: මගේ කලින් පොස්ට් එක කියවන්න .උඹ දෙශපාලන වහලෙක්වුනාට අනිහ් හැමොම එහෙම නෑ. ඌ වගේ එවුන් එක්ක වාද කරන්න යන වෙලාව අපරාදේ
  4. other guy

    YES, WE CAN!! - Rohan Pallewatta - 28/2/2018

    :yes::yes: ඒ වගේ නවීන තාක්ෂණයට අදාල බිස්නස් එකක් ලන්කාව වගේ රටක ඉදන් බින්දුවේ ඉදන් ඉහ්ලට ගේන එකෙන් පේනවා පොරගේ හැකියාව . ලන්කාවේ ඉන්න බහුතරයක් දේශ්පාලකයෝ පවුලෙන් එන දේශ්පාලකයෝ .උන් කවදාවත් වෙන රස්සාවක් කරලා තමන්ගේ ජිවිතය ගොඩ නගාගෙන නෑ.හැමදාම බිස්නස්කාරයින්ගෙන් ගෙදරට අව්ශ්‍ය හැමදේම නිකම් ලැබෙනවා...
  5. other guy

    YES, WE CAN!! - Rohan Pallewatta - 28/2/2018

    මට පක්ෂයක් නෑ.මට ඕනේ පවතින ක්‍රමය වෙනස් කරන්න.කලින් ජන්දේදි තිබ්බ ඔප්ෂන් අහරින් ඒකට ලගින් යන එකම එක ඔප්ෂන් එක ජවිපේ.ඒ නිසා ඒකේදි එකට ජන්දේ දුන්නා . මේ වගෙ එක්කෙනෙක්ජන්දේට එනවානම් හොදම ඔප්ෂන් එක ඒක.ඒක නිසා අයාට ජන්දේ ද්ජෙනවා.මගේ දේශපාලන පක්ෂය තිරණය වෙන්නෙ මගේ මහය ආසන්නම මතය තියෙන දේශ්පාලන පක්ෂය...
  6. other guy

    YES, WE CAN!! - Rohan Pallewatta - 28/2/2018

    මටනම් දැන් ඉන්න නායකයින වඩා මෙයාව ට්‍රයි කරලා බලන එක හොදයි. අපිට මීට වඩා කෙලවෙන්න විදියකුත් නෑනේ
  7. other guy

    YES, WE CAN!! - Rohan Pallewatta - 28/2/2018

    :lol::lol::lol::lol: පට්ට හොරයි කම්බ හොරයි සුරපුරයක් කල රට වෙනස් කිරිමට තට්ටයාට ඉඩ නොදෙමු.:lol:
  8. other guy

    YES, WE CAN!! - Rohan Pallewatta - 28/2/2018

    ඉතින් උඹ එකේ ඊට පස්සේ කියලා තියෙන දේ කියෙව්වේ නැද්ද්? එහකොට ලන්කාවේ අනාගත්‍ය වෙනුවෙන් ඔයාගේ ඔප්ෂන් එක මොකද්ද? බැන්කු හොරා රනිල්ද? නිතිය බල්ලට දාන රාජපක්ෂාඅද? කටින් බතල හිටවන සිරිසේනද? නැත්නම් එකතැන පල්වෙන ජවිපේද?
  9. other guy

    YES, WE CAN!! - Rohan Pallewatta - 28/2/2018

    නෑ මචන් අන්කාවේ තරුන එවුනුත් සැලකිය යුතුප්‍රතිශතයක් ස්වාධීනව හීරන ගන්නේ නැහි දේශපාඅන පක්ෂවාට වහ වෙච්ච අය(ජන්ද කාඒ මේකේ ත්‍රේඩ්ස් කියෙව්වානම් තෙරෙයි) අනික ලන්කාවේ බහුත්‍රයක් ජන්දේ දේන්නෙ ප්‍රතිපත්ති ප්‍රකාශය බලලාවත් නෙවෙයි. ලන්කාවේ චන්දේ දෙන්නේ කිසි ප්‍රතිපහ්තියක් නැහුව යටගිරියෙන් කෑගහන එවුන්ට...
  10. other guy

    YES, WE CAN!! - Rohan Pallewatta - 28/2/2018

    යකෝ බැසිල් ගෙනාවේ මහින්ද නෙවෙයිද? බැසිල් එක්ක සම්බන්ධය පෙන්වන්න එක ලින්ක් එකක් දෙන්න . ඔව් ඒක හින්දා අවුරුදු 70 ක් ගිය පුරුදු විදියටම ඉස්සරහට යමු.(සොරි ඉස්සරහට නෙවෙයි එකතැන කැරකෙමු):lol: ඒක තමයි මේ වගේද ප්‍රාදේශිය සභා මන්ත්‍රිවරුන්ටත් මිනිමරන්න ස්ත්‍රී දුෂණ කරන්න සෙල්ලම් පිස්තෝලවලින්...
  11. other guy

    YES, WE CAN!! - Rohan Pallewatta - 28/2/2018

    එල. වෙලාව තියෙන වෙලාවක කියවන්න ඕනේ . tfs
  12. other guy

    වද වෙන්න කලින් දැනගන කන්න.

    හොද ලිපියක්
  13. other guy

    PANASONIC OR SINGER

    PANASONIC
  14. other guy

    Learners කතන්දරේ

    break එකා කලින්ක්ලච් එක පැගුවම ම්කද්ද හියෙන අවුල?
  15. other guy

    වයිට්වෝකර්

    :rofl::rofl:
  16. other guy

    Syrian Children

    :(:(:(:(
  17. other guy

    මොකක්ද මේ seen එක

    :(:(:(:(

    No contents