වයිට්වෝකර්

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    තව අවුරුදු 5,6කින්ග් පාටිකල් පිසික්ස් වල ආචාර්‍ය වරයෙක්...:cool: :cool:
    ඊට පස්සෙ දොරමඩලාවටත් ගෙන්නයි...:yes: :cool:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    තව අවුරුදු 5,6කින්ග් පාටිකල් පිසික්ස් වල ආචාර්‍ය වරයෙක්...:cool: :cool:
    ඊට පස්සෙ දොරමඩලාවටත් ගෙන්නයි...:yes: :cool:

    පල *ත්තො යන්න :angry:

    ade ehemada
    hari hari kohoma hari ehenm oya yana enagaman kochchiyakatavath panahan dan :P

    බෑ මට මැරෙන්න වෙන ක්‍රමයක්තියෙනව :D
     
    Fake Acc0unt

    Member
    Nov 7, 2017
    714
    63
    0
    ටෞකන්ඩ තවත් උන් එනවනෙ ඇත්තද අහගෙන මේක ඉවරයක් වෙන්නැද්ද දෙයියනේ :(
    මුගෙ නයෙක් බං :(

    හා පෙන්නහන්කො (ප) යන්න
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    තව අවුරුදු 5,6කින්ග් පාටිකල් පිසික්ස් වල ආචාර්‍ය වරයෙක්...:cool: :cool:
    ඊට පස්සෙ දොරමඩලාවටත් ගෙන්නයි...:yes: :cool:
    නලින් නැති කාලෙක ඒ තැන ගන්න කෙනෙක් ඉන්න එක කොච්චර ලොකු දෙයක්ද :yes:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    අංගොඩට ඉන්ටනෙට් දීල මල වදේ :angry: පිස්සො එලකිරි ඇවිල්ල දොස්තරල වගේ reply කරනව :baffled:

    ඒකෙ අනිත්පැත්ත තමා.. අවුරුදු 19න් බැචල ඩිග්‍රිය බැච්ටොප් විදියට ඉවර කරල ස්කොලශිප් පවා ගන්න උන් එලකිරි ඇවිල්ල ඕලෙවල් ෆේල් වගේ රිප්ලයි කරනව...:baffled:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ඒකෙ අනිත්පැත්ත තමා.. අවුරුදු 19න් බැචල ඩිග්‍රිය බැච්ටොප් විදියට ඉවර කරල ස්කොලශිප් පවා ගන්න උන් එලකිරි ඇවිල්ල ඕලෙවල් ෆේල් වගේ රිප්ලයි කරනව...:baffled:

    :lol::rofl:
     
    prasannaf

    Well-known member
  • May 15, 2006
    5,243
    483
    83
    42
    thumpane Posts: 3,94157,97567
    avatar494097_30.gif

    meke video eka dapankoo
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland

    :rofl::rofl: