අධ්‍යාපනයට වැය කරන ගාන වැඩි නොකර ඕක කරනවා නම් උඹ කියන එක හරි.එත් මම කියන්නේ අධ්‍යාපනයට වැය කරන ගාන වැඩි කරලා මුලික පහසුකම් ගොඩනන්වන ගමන් මේක කලානම් හරි කියන එක.
අනිකහැම ලමයාටම ටැබ් එකක්හම්බවෙනවා නම් එකෙන් අධ්‍යාපනයේ තියෙන සම්පත් බෙදියාමේවිෂමතාවය ටිකක් හරිඅඩු කරන්න පුලුවන්.
දුෂ්කර...