කවුද අගමැති.. ?

Buddhi_R

Member
Feb 14, 2017
400
62
0
මොකටද බ්‍රෝ..?
නෑ.....113 තියෙනවා.... හරි හරි....එයාම තමයි අගමැති .... නෑ නෑ 113 නෑ......ඔව් අරුන්ට තියෙනවා.... ඔව්වොව්.... අන්න අරයා අගමැති....ඔව් ...දැන් දිවුරුම් දෙන්න යන්නෙ..... පිස්සුද ඕයි.....මෙයාම තමයි..... ඔව් වොව්.....මෙයාව යවන්න බෑ....... නෑ නෑ එකඟ වෙලා, එකඟ වෙලා..... ඔව් එකඟවෙලා...... අර අහවලා කිව්වෙ......එළියට එන ගමන් කිව්වෙ..... එකඟවෙලා...... නෑ ඕයි...!... පිස්සුද?..... එකඟවෙලා නෑ.....

තාම බහුතරය මෙතන.... අන්න එකඟ උනෝ....!... උනෝ ! උනෝ !..... නෑ නෑ ඒ එකඟවෙනවා වගේ උනාට එකඟම වෙලා නෑ...... ඔන්න මෙයා මෙහෙට, අරයා අරහෙටලු.... ඔව්.... මේ දැන් පනින ගමන්ලු ඉන්නෙ..... නෑ....එයා කෙළින්ම අයින් කරන්න යන්නෙ..... ඔන්න, ඔන්න ඔන්න අයින් කලා..... කෝ නෑනේ...?.... නෑ අරයා එනකල්ලු ඉන්නෙ ... ඔව්... නෑ මෙයාලා දිගටම යනවා..... 113 තියෙන්නෙ මෙතන..... නෑ නෑ .... අන්න දැන් හරිලු....

තව පැයකින් දිවුරුම් දෙනවලු...... නෑ.....උදේට බලපන්....උදේට....!.... ඔව්, උදේට.....!.... කෝම හරි හෙට හවස් වෙද්දිත් මෙයාම තමයිලු..... නෑ නෑ දහය වෙනකොට පෙරලනවලු......පෙරලුන් නෑ, පෙරලුන් නෑ හුරේ....!.....අම්මට හුඩ්ඩු, පෙරලෙන්න නේද යන්නෙ?...... ගුඩ්බායි අහවලා......!... ඒ මොකටද බායි කියන්නෙ? එයාම තමයි දිගටම......!... අන්න අන්න විශේෂ ප්‍රකාශයක්.....!....කෝ ඉතින් මුකුත් විශේෂ දෙයක් කිව්වෙ නෑනෙ.......හරී මේ පාර නම් ඉවරයි.....බායි......!.... පිස්සුද යකෝ.... ඉවර නෑ , ඉවර නෑ.......කරූ, කරූ.....රනිල්ම තමා.... නෑ නෑ සිරිපාල සිරිපාල.......ඒ උනාට 113 ක්

නෑනෙ.......තියෙනවා..... අන්න විස්සක් ගිහින් සාකච්ඡා කරනවා..... මෙන්න ඒ විස්ස මෙතන ඉන්නවා.......නෑ නෑ එහෙම විස්සක් නෑ.......පොලිසිය අහවලාට..... නෑ නෑ.... ඒක අහවලාට.....ෂුවර් යකෝ..... මට කිව්වෙ අහවලා ගාව වැඩ කරන අහවලෙක්......ඌ ෂුවර්......ඈ ? එහෙනන් දැන් නිව්ස් ඇලර්ට් එකක් ආවේ මෙහෙම නෙමෙයි කියලා......... හරි හරි, ඒ පාර නම් අන්න මන්දිරේ ඉඳන් එළියට එනවලු...... වෙලා වගේ ... ඔව් ඔව් වෙලා...... නෑ නෑ වෙලා නෑ, වෙලා නෑ...... මුකුත්ම වෙලා නෑ......"

මොන ජීවිතද බං මේවා.....?.......

:no::no::frown::frown:

Damith Kethaka
 
  • Like
Reactions: G.D.1.nirmal

G.D.1.nirmal

Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    ලංකාව කියන රටේ වැඩිහරියක් ඉන්නෙ ඔහොම මෝඩ යක්කු තමයි බන්. උන් හිතාගෙන ඉන්නෙ දේෂපාලනේ කරන එවුන් එන්නෙ උන්ට ආදරේට කියල බම්බුව තමයි. මොකා ආවත් එන්නෙ උන්ගෙ බඩ වඩාගන්න උන්ගෙ පවුල දියුනු කරගන්න උන්ගෙ ලමයින්ව ලොකු ලොකු රටවල්වල යවල උගන්නන්න උන්ට ලොකු ලොකු වාහනවල යන්න ලොකු පාටිවලට යන්න පිටරට ලොකු ලොකු ටුවර් ගහන්න. අන්තිමට ඉතින් චන්දෙ දුන්න මෝඩයොන්ට හුලං තමයි ඉතුරුවෙන්නෙ. මට පේන්න බෑ ඔය එක එක දේෂපාලුවො ගැන මහ ලොකුවට කියෝන උන්ව. මමනන් එලකිරි එකෙත් කවදාවත් දේෂපාලනේ ගැන කතාකරල නෑ. ඕකෙ ඇත්ත තත්වෙ දන්න හිංද. අන්තිමට ඔය බොරු චන්ද පොරොන්දු දෙන එකෙක්වත් එන්නෙ නෑ අපිට කන්න බොන්න දෙන්න...........:(:sorry:
     
    • Like
    Reactions: virajkavn

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    27972323_2265172616833555_955975959578976040_n.jpg
     
    khjinesh

    Well-known member
  • Nov 13, 2007
    3,874
    2,898
    113
    රජරට
    නෑ.....113 තියෙනවා.... හරි හරි....එයාම තමයි අගමැති .... නෑ නෑ 113 නෑ......ඔව් අරුන්ට තියෙනවා.... ඔව්වොව්.... අන්න අරයා අගමැති....ඔව් ...දැන් දිවුරුම් දෙන්න යන්නෙ..... පිස්සුද ඕයි.....මෙයාම තමයි..... ඔව් වොව්.....මෙයාව යවන්න බෑ....... නෑ නෑ එකඟ වෙලා, එකඟ වෙලා..... ඔව් එකඟවෙලා...... අර අහවලා කිව්වෙ......එළියට එන ගමන් කිව්වෙ..... එකඟවෙලා...... නෑ ඕයි...!... පිස්සුද?..... එකඟවෙලා නෑ.....

    තාම බහුතරය මෙතන.... අන්න එකඟ උනෝ....!... උනෝ ! උනෝ !..... නෑ නෑ ඒ එකඟවෙනවා වගේ උනාට එකඟම වෙලා නෑ...... ඔන්න මෙයා මෙහෙට, අරයා අරහෙටලු.... ඔව්.... මේ දැන් පනින ගමන්ලු ඉන්නෙ..... නෑ....එයා කෙළින්ම අයින් කරන්න යන්නෙ..... ඔන්න, ඔන්න ඔන්න අයින් කලා..... කෝ නෑනේ...?.... නෑ අරයා එනකල්ලු ඉන්නෙ ... ඔව්... නෑ මෙයාලා දිගටම යනවා..... 113 තියෙන්නෙ මෙතන..... නෑ නෑ .... අන්න දැන් හරිලු....

    තව පැයකින් දිවුරුම් දෙනවලු...... නෑ.....උදේට බලපන්....උදේට....!.... ඔව්, උදේට.....!.... කෝම හරි හෙට හවස් වෙද්දිත් මෙයාම තමයිලු..... නෑ නෑ දහය වෙනකොට පෙරලනවලු......පෙරලුන් නෑ, පෙරලුන් නෑ හුරේ....!.....අම්මට හුඩ්ඩු, පෙරලෙන්න නේද යන්නෙ?...... ගුඩ්බායි අහවලා......!... ඒ මොකටද බායි කියන්නෙ? එයාම තමයි දිගටම......!... අන්න අන්න විශේෂ ප්‍රකාශයක්.....!....කෝ ඉතින් මුකුත් විශේෂ දෙයක් කිව්වෙ නෑනෙ.......හරී මේ පාර නම් ඉවරයි.....බායි......!.... පිස්සුද යකෝ.... ඉවර නෑ , ඉවර නෑ.......කරූ, කරූ.....රනිල්ම තමා.... නෑ නෑ සිරිපාල සිරිපාල.......ඒ උනාට 113 ක්

    නෑනෙ.......තියෙනවා..... අන්න විස්සක් ගිහින් සාකච්ඡා කරනවා..... මෙන්න ඒ විස්ස මෙතන ඉන්නවා.......නෑ නෑ එහෙම විස්සක් නෑ.......පොලිසිය අහවලාට..... නෑ නෑ.... ඒක අහවලාට.....ෂුවර් යකෝ..... මට කිව්වෙ අහවලා ගාව වැඩ කරන අහවලෙක්......ඌ ෂුවර්......ඈ ? එහෙනන් දැන් නිව්ස් ඇලර්ට් එකක් ආවේ මෙහෙම නෙමෙයි කියලා......... හරි හරි, ඒ පාර නම් අන්න මන්දිරේ ඉඳන් එළියට එනවලු...... වෙලා වගේ ... ඔව් ඔව් වෙලා...... නෑ නෑ වෙලා නෑ, වෙලා නෑ...... මුකුත්ම වෙලා නෑ......"

    මොන ජීවිතද බං මේවා.....?.......

    :no::no::frown::frown:

    Damith Kethaka

    කියල වැඩක් නෑ බං, ප‍්‍රාදේශීය සභා චන්දයක් තියල ‘‘සකල සිරින් පිරි සිරි ලංකාවට’’ වෙච්ච දෙයක්.
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland

    bp