1. Mr.Tom

    කාලය මැව් වෙනසක අරුමේ

    2004 මම මුලින්ම ගත්තු 6600 ෆෝන් එක තාම තියනවා. දැන් නම් පාවිච්චි කරන්නෙ නෑ. නමුත් පට්ට ගැහුවා. ඒ දවස්වල මේක යාලුවෝ ඔක්කොම වට වෙලා බලන්නේ.
  2. Mr.Tom

    එළකිරි මැම්බර චරිතාපදාන

    මනුස්ස ජීවිතවල හැටි තමයි මචං. :( කොච්චර අනාගත බලාපොරොත්තු තියෙන්න ඇතිද.
  3. Mr.Tom

    එළකිරි මැම්බර චරිතාපදාන

    Brain Stroke එකක් ලු. http://www.elakiri.com/forum/showpost.php?p=17896566&postcount=247 ඔය ත්‍රෙඩ් එක දැන් බම්ප් කරන්න එපා :(
  4. Mr.Tom

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 5

    :yes: ඔව් උ වචනයක් ටයිප් කරත් ඇති. :)
  5. Mr.Tom

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 5

    :lol: එයා ඉගෙනගෙන තියන්නේ දෙමල ෆිල්ම් බලලා නේද
  6. Mr.Tom

    එළකිරි මැම්බර චරිතාපදාන

    :( hondaMPLG මටත් මතක් වුනා. නමුත් වැඩිය ආශ්‍රය කරලා තිබුනේ නැති නිසා විස්තර කියන්න තරම් දැනගෙන හිටියේ නෑ.
  7. Mr.Tom

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 5

    දෙමල අකුරක් වත් දන්නෙ නෑ යකු................
  8. Mr.Tom

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 5

    පොඩි නයා නෑ. ආවා, අතුරු දහන් වුනා. ඌ පරණ කාගේ හරි ෆේක් එකක්ද දන්නෙ නෑ :eek:
  9. Mr.Tom

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 5

    ඌට නම් මේ දවස්වල ටිකක් නට් ලූස්. අපරාදේ නිකන් නාස්ති වෙනවා හොද වටින ත්‍රෙඩ් එකක් දාන්න තියන කාලේ. :growl:
  10. Mr.Tom

    එළකිරි මැම්බර චරිතාපදාන

    http://www.elakiri.com/forum/showpost.php?p=19461177&postcount=18 http://www.elakiri.com/forum/showpost.php?p=19461257&postcount=31 http://www.elakiri.com/forum/showpost.php?p=19466663&postcount=156 http://www.elakiri.com/forum/showpost.php?p=19466966&postcount=177 කලින් 17 දෙනෙක් ගැන කිව්වා...
  11. Mr.Tom

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 5

    :lol: රත්තරංට මේ දවස්වල ඌරෝ මතක් කරන්න එපා. ඌ දැන් තම්බියෙක් ඌරෝ හරාම් ලු
  12. Mr.Tom

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 5

    වල්ඌරෙක් වල්ඌරෙක් වල්ඌරෙක් වල්ඌරෙක් :lol:
  13. Mr.Tom

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 5

    මගේ ඇස්දෙක දිහා බලන්න. සේදිරිස් දැන් වල්ඌරෙක්. වල්ඌරෙක් . වල්ඌරෙක් :lol::lol:
  14. Mr.Tom

    යන්න අවසරයි ....

    යන්නම යන්නේ නැතුව වැඩ වැඩි නම් එන එක අඩු කරපං. සතියකට දවසක් දෙකක්, පැයක් හමාරක් ආවා කියලා වැඩ වලට පාඩු වෙන්න විදිහක් නෑනේ බං.
  15. Mr.Tom

    යන්න අවසරයි ....

    :yes::yes:
  16. Mr.Tom

    අලුත් පුදුම හත............

    Thanks Bro සොභා දහමේ පුදුම හත
  17. Mr.Tom

    අත්හළ_ටැංකි

    නියමයි bro :D +16
  18. Mr.Tom

    එළකිරි මැම්බර චරිතාපදාන

    මේ ත්‍රෙඩ් එක හිතුවට වැඩිය නැගලා යනවානේ :D

    No contents