1. Mr.Tom

    කෙල්ලගේ_අතින්_කවුද_එකෙක්_අල්ලලා_බන්

    :lol: මුලින්ම අල්ල ගනිං කඩ්ඩ බැරි එකාව. ඌ තමයි ඔය වැඩේ කරේ. ඔක්කොමලා එලකිරියේ ඉන්නවා. උඹට අව්ල ලිහාගන්න පුලුවං. උඹලා වලියක්වත් ඇද ගනිංකෝ බං.
  2. Mr.Tom

    කොහොමද CAR එක ?

    මචං ලෝකේ වෙන රටවල ෆෝරම් බලලා ලංකාවේ වාහන අරං හරියන්නෙ නෑ. ලංකාවෙද වාහන ගන්න ඕනේ ලංකාවේ මාකට් එකේ හැටියට. උඹ හිතන්නේ තෙල් වැඩ කරන්නේ නැති, පාට්ස් හිග වාහනයක් අරං හොදක් වෙයි කියලද? අනිත් එක කොරියන් වාහන අව්රුදු 10 න් පස්සේ නඩත්තු කරනවා කියන්නේ ඉතිං කටු තමයි. විකුණ ගන්න බැරි පරණ වාහනයක් අරං මොනවා...
  3. Mr.Tom

    කොහොමද CAR එක ?

    :yes::yes:
  4. Mr.Tom

    කොහොමද CAR එක ?

    තව මාස තුනක් වත් ඉවසන්න වෙනවා බං. එතකොට ඔය තියන අස්ප ගනං බහිනවා. 12 කට 13 කට වගේ නම් fb14, ae100, march k11, Toyota soluuna තමයි.
  5. Mr.Tom

    ජපනුන් සිතන අයුරු

    :yes: අපේ රටේ තරුණ පරම්පරාවේ හැදියාව එන්න එන්නම පිරිහෙනවා බං. මේවා ගැන කව්රුත් කතා කරන්නෙ නෑ. රූපවාහිනී, ගුවන්විදුලි ආයතන කරන්නේ ඒ පිරිහීමට තව තව උදව් කරන එක විතරයි. :baffled:
  6. Mr.Tom

    කොහොමද CAR එක ?

    ඔය මරාල ගන්න එපා බං. :no:
  7. Mr.Tom

    ජපනුන් සිතන අයුරු

    එල මචං‍. ජපානේ ගැන ඔය කතාව බොරු නෙවෙයි. මගෙත් එක්ක එක පන්තියේ හිටපු එකෙක් දැන් ඉන්නේ ජපානේ. ඌ එහෙ කෙල්ලෙක්ව කසාද බැන්දා. ඌ පලවෙනි පාර ගිහින් ඇවිත් මට කිව්වේ එහෙ මිනිස්සු හරි පුදුමයි. එක එකාට බොරු කියන, කපටිකම් කරන ගති උන්ගේ නෑ, උන් හරි විවෘතව කතා කරනවා කියලා. ඔය වගේ රට වල මිනිස්සුන්ගෙන් අපිට...
  8. Mr.Tom

    ඇයි අපිල ඔටුවොද?

    ඔටුවම කාපිය :lol::lol:
  9. Mr.Tom

    වාහන හින්ද කාපු කටු ...2

    :baffled: උඹ ඕවා පරිස්සං කරනවා වැඩි නිසා වෙන්න ඇති බං. දැන් අර ටැංකිය ගත්තද?
  10. Mr.Tom

    පොල්සියෙන් ඇල්ලුවොත්?

    මම නම් මොකුත් නොකියා නිකං කතා කරනවා. ඕනිම නම් ඔෆිසර් කියලා කියනවා.
  11. Mr.Tom

    වෙස් මුහුණු හා අත්කම්

    බම්ප් මචං
  12. Mr.Tom

    වාහනේ කහ ලයිට් සුදු කරමු, කැත අරිමු

    :cool: :cool: :):) :cool: :cool: :cool: :cool: :cool: :cool: :cool: :cool: :cool: :cool::) :) :cool: :cool: :):) tx මචන් :):)
  13. Mr.Tom

    death hoax ජෝන් සිනා

    රැවටීම පිණිස ගොතන ලද
  14. Mr.Tom

    ඇල්ටොත් නෑ

    :nerd: සමහර එව්න් ඩ්‍රයිවිං පුරුදු වෙන්නේ හරි අමුතු විදිහට. සමහරු ලොකු වංගුවක් එහෙම ගනිද්දි ස්ටීරියන් එක වටේ අත අඹරනවා. :nerd:
  15. Mr.Tom

    death hoax ජෝන් සිනා

    අපෝ බං උඹනං :growl: Tom කියන නමටත් ලැජ්ජයි :eek:
  16. Mr.Tom

    ඇල්ටොත් නෑ

    ටයර් එක බලන්න. එලවගෙන යනවා තමයි. :dull: පිටිපස්සෙන් ආපු එකක් වැදිලා :nerd:
  17. Mr.Tom

    Van modifications

    අඩේ ස්පොයිලර් එක පට්ටයි බං.
  18. Mr.Tom

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 5

    :lol: මටත් ආරංචි වුනා ඌ සත්තු වත්ත බලන්න ගියා කියලා

    No contents