නැතුව නැතුව
GTRZ යනු අපට වඩා බොහෝ මධ්‍යස්ථ මත ධාරියෙකි.
අප ප්‍රශ්න යැයි සිතන දේ ගැන ඔහු විවිධ කෝණ වලින් බලා විසදුම් සොයා ගනී.
2.50 හේ බ්ලොග් කාරයෝ පවා ඔලුවෙන් ඉන්න අතරේ ඔහු ඉතා නිහතමානී පුද්ගලයෙකි.
බොහෝ ඇසුපිරූ තැන් ඇත. ඇසුරු කිරිමට හොද මිතුරෙකි.
ඔහුගේ ඇති අකමැතිම කරුණ නම් සිංග්ලිෂ් භාවිතයෙන්...