වැඩේ හොදයි, හොදටම හොදයි. තමන්ගේ ව්‍යාපාරය මාකට් කරගැනීමේ කූට උපක්ක්‍රමයක්නම් ටිකක් අවුල් වගේ. නැත්තම් සැහෙන්න හොද වැඩක් කරන්නේ. මම ඔය කඩ කාරයන්ගේ ගැට ගැන දන්නව, මොකද මම ලී බඩු හදන නිසා, විකුනන්න නෙවේ මගේ පාවිච්චියට. දම්රෝ, සිගර් හෝම්ස්, etc, etc අය අමර ගැහිල්ලක් ගහන බව දන්නව, මොකද එකම මම හදනව ඒ...