:( මාධ්‍යටම බනින්නත් බෑ නේ බං මාධ්‍ය වලිංවත් මනෝ වෛද්‍ය වරු ඕව ගැන කියන්නැත්තං මේ රටේ ලමයි ටික මහ උන් මෙලහට මීට වඩා කාල :sorry: මහ උන් දෙන්න ඉගෙන ගන්න කාලෙ වෙන රෙද්දවල් කර කර ඉන්න ඇති. උන්ට ලොකු කං පෙන්නන්න තියෙන ක්‍රමේ ලමය විභාග පාස් කොරෝන එක. ඉතිං ඌව දවස ගානෙ පන්ති දැක්කුව :angry: පස්සෙ පේල්...