1. WhiteWalker

    Arpico/Water World

    ආ :D දැන් තේරුනේ :D මේ උඹද ඇහුවෙ :baffled:
  2. WhiteWalker

    Big Bad Wolf බලන්න ගියාද?

    ලංකාවෙ පලවෙනි වතාව නේ :D උඹල වැඩි වැඩියෙන් පොත් ගනිං :D උන්ට ලොකු ආදායමක් ආවාම ආයෙත් ලබන අවුරුද්දෙත් එයි :D මං එතකොට යනව :love: TY :love:
  3. WhiteWalker

    God's Ringtone!

    හා :dull:
  4. WhiteWalker

    Arpico/Water World

    තේරුන්නෑ :no: තව ටිකක් පැහැදිලි කරපංකො :sorry:
  5. WhiteWalker

    අපි නිදා ගත්තම

    කොහොමද දන්නෙ ? ඇස් වහගත්තාම කලු ඉංගිරියාව පේන්නෑනෙ ? :confused:
  6. WhiteWalker

    Big Bad Wolf බලන්න ගියාද?

    මේක හැම අවුරුද්දෙම තියෙනවද බං ? :sorry: ලබන අවුරුද්දෙවත් යන්නෝනෙ :sorry: පොත් ඕනෙම ප්‍රකාශකයෙක්ගෙ ඒව තියෙනවද ? :eek: යන්න කලිං බලාගන්න බෑ ඕනෙ පොත් තියෙනවද කියල ? :confused:
  7. WhiteWalker

    God's Ringtone!

    මං හිතුව හරි :( ඔයාට ඕනෙ ඇපල් ෆෝන් එකක් පාවිච්චි කරන්න නෙමේ වටේ පිටේ ඉන්න අයට ඔයාට තියෙන්නෙ ඇපල් ෆෝන් එකක් කියල පෙන්නන්න :sorry:
  8. WhiteWalker

    ගෙදර ඉන්නකොට ඇදුම් නැතුව ඉන්න

    ශෝටක් ගහල තමා ඉන්නෙ නැතුව දික්කලිසං අඳින්නෑ :D හැබැයි ඉතිං වැහැල වැහැල රෙදි වේලෙන්නැතුව ගියාම නං ගමං අඳින කලිසමත් අඳින අවස්ථා නැතුව නෙමේ :sorry: අරහෙම ඉන්න ලැජ්ජයි :sorry:
  9. WhiteWalker

    ✍✍✍පුස්තකාලය ✺✺✺ අපි පොත් කියවමු☞☞☞

    big bad wolf කියන්නෙ පොත් ප්‍රකාශකයෙක්ද ? උන්ගෙ ඒව විතරද තියෙන්නෙ ? වෙන ප්‍රකාශකයන්ගෙ ඒව නෑ ? :)
  10. WhiteWalker

    සයින් කොස් ටෑන්

    මේක මේසන් බාස්ල පාවිච්චි කරනව :D බිත්තියක එහෙම උස මැනගන්න ඕනෙ වුනාම කරන්නෙ බිම කෙලින් හිටින්න කෝට්ටක් හිටෝල කෝට්ටෙ දිග හෙවනැල්ලෙ දිගෙන් බෙදල බිත්තියෙ හෙවනැල්ලෙ දිගෙන් වැඩි කරන එක :D උපුල් මාම ඉංජිනේරුවෙක්ද ?:shocked:
  11. WhiteWalker

    අටු_කොටු_පුරවමු

    චන්ද්‍රිකාල ඇරපු ඇරිල්ල අප්පච්චි අරින එකක් නෑ කියලත් අපි හිතුව :( ඒකනෙ 2/3ක්ම දුන්නෙ :( මෙයත් නිකා ඉඳියි :sorry:
  12. WhiteWalker

    The Circle

    හමයිනි ඉන්නව නේ :D කිව්ව එක හොඳයි බලන්න ඕනෙ :love:
  13. WhiteWalker

    ඇත් ගොව්වෙක්

    ඇත් ගොව්වියක් එපාද ? :sorry:
  14. WhiteWalker

    අටු_කොටු_පුරවමු

    මහින්දත් ඔහොම කුඹුරු වල බැහැල හාල තමා අපිට ඇරියෙ :baffled: සද්ද නොකර බලං ඉන්නකෝ මෙයත් සරලකම පෙන්නල අප්පච්චිට නොදෙවනි ඇරිල්ලක් ඇරල යනකං :sorry:
  15. WhiteWalker

    රාජ්‍ය සම්මාන 2017 ජනාධිපති තාත්තට....

    :shocked: ඒ කියන්නෙ ඔයා කියන්නෙ මහින්දව අගමැති කරන්න කියල නෙමේ කියලද ?:eek: එයා රේස් පැදපු එකේ වැරැද්දක් නැතුව ඇති මම කියන්නෙ පුතා රේස් පදිනව කියල තාත්ත පාර වැහුවනෙ ඒක වැරදියි කියල :baffled: ටහිකේ පොත් ටිකත් කියවන්න ඕනෙලුද ? :confused:
  16. WhiteWalker

    ✍✍✍පුස්තකාලය ✺✺✺ අපි පොත් කියවමු☞☞☞

    :shocked: අඩේ මේක හැම අවරුද්දෙම තියෙනවද බං ? :sorry: දැන් සල්ලි නෑ :( ලබන අවුරුද්දෙවත් යනව :sorry:
  17. WhiteWalker

    ගෙදර ඉන්නකොට ඇදුම් නැතුව ඉන්න

    හානේ මං වගේ දෙන්නෙක්ම ඉන්නව :baffled: :D ඒ කිව්වෙ ඔයත් ඒ වගේ කියන එකද ? :sorry:
  18. WhiteWalker

    රාජ්‍ය සම්මාන 2017 ජනාධිපති තාත්තට....

    :P මං දන්නව ඔයා මේ නහින්නෙ ආණ්ඩුව හරි පැත්තට ගන්න නෙමේ මහින්දව සුද්ද කරන්න කියල :P
  19. WhiteWalker

    God's Ringtone!

    GOT බලපු නැති උන් කියන ඒව ගනං ගන්නෑ පාකෙය :angry:

    No contents