1. WhiteWalker

    පරිණාමවාදය

    එතකොට විකෘතියක් කියන්නෙ විකිරණ වලට නිරාවරණය වෙලා වගේ දේකදි ජාන වෙනස් වුනාමද ? :eek: ඉංග්‍රීසියෙන් දෙකටම කියන්නෙ mutation කියල නෙ ? වෙනස් වචනයක් පාවිච්චි වෙන්නෑනෙ ? :confused: :eek:
  2. WhiteWalker

    පරිණාමවාදය

    ඔව් ප්‍රෝටීනයක් හැදෙනව ඇති. මට තාම බැරිවුනා හරියට ප්‍රෝටීන් කියන්නෙ මොනාද කියල තේරුම් ගන්න :no: :sorry: මං කිව්වෙ ක්‍රොමෝසම් එකක dna වැල දිගෑරියාම මෙන්න ජානයක් කියල පෙන්නන්න පුලුවන් කිසිම භෞතික ගුණයක් නෑ :no: වැල ගත්තාම වැටේ accca කියල තියෙනවනං එක තැනකදි ඕකෙන් acc කියන ටිකෙන් මොකක් හරි වෙනවනං...
  3. WhiteWalker

    පරිණාමවාදය

    a specific sequence of nucleotides in DNA or RNA that is located usually on a chromosome and that is the functional unit of inheritance controlling the transmission and expression of one or more traits by specifying the structure of a particular polypeptide and especially a protein or...
  4. WhiteWalker

    පරිණාමවාදය

    මොකුත් කන්න බැරි නං කක්කි බර හැදෙන්නෙ කොහොමද ? :confused: ඔයාගෙ බඩ ඇතුලෙ පදාර්ථය එක පාරට මතු වෙනව ඇති :D ගිහිං භෞතික විජ්ජාඥයෙක් හම්බවෙන්න :D
  5. WhiteWalker

    පරිණාමවාදය

    ජාන කියන්නෙ නං අපි සම්මත කරගත්තු වචනයක් :yes: විද්‍යාඥයො හොයාගත්ත නං accccccca වලිං කොතන හරි මොකක් හරි වෙනව කියල ඒක ජානයක්. acccccccccccccccca වලිං මොකක්වත් වෙන්නැත්තං ඒක ජානයක් නෙමේ. ජාන භෞතිකව නෑ :no: තියෙන්නෙ තඩි දිග වැලක්.
  6. WhiteWalker

    ලංකාවේ ජනප්‍රියම පුද්ගලයා කවුද

    ඉතිං ඒකනෙ. ඒක ගැන දන්නෙ ඕකෙ රියැලිටි ටික බලන උන් විතරයි. අපි ඔහොම තරඟයක් තිබ්බ කියලවත් දන්නෑ :no: අනික එකාට sms කීයක් ගැහුවෑකිද. හැබැයි ඉතිං රට යන අත බැලුවාම ඔහොම උන් ජනප්‍රියම උන් වෙන එකේ පුදුමෙකුත් නෑ. ජනයා ප්‍රිය කරන්නෙ ජනයාගෙ ලෙවල් එකේ උන්ටනෙ. රටේ ජනයාව දැක්කාම කොහොමත් සුනිල් එදිරිසිංහට...
  7. WhiteWalker

    පරිණාමවාදය

    එහෙම තමා කියන්න වෙන්නෙ. අපි එදිනෙදා කතා කරද්දි වචන වල අපි තේරුම් ගන්න අර්ථෙම මොකක් හරි විද්‍යාත්මක ප්‍රවාදෙකදි යොදද්දි වෙනස් විදිහට විජාඥයො යොදන්නෙ උන් ඉතිං ඒව පැහැදිලි කරන්නෑ ඌ හිතන විදිහට ලියල දානව අපිට ඉතිං කෙලවෙනව ඒක කියවන්න ගියාම :sorry:
  8. WhiteWalker

    පරිණාමවාදය

    ඒ කියන්නෙ නරකට හිටියොත් විකෘති හොඳට හිටියොත් වෙනස් කම් කියනව කියලද ? :eek: මම නං තේරුම් ගත්තෙ එහෙම නෙමේ :no: පරිණාමවාදෙට හොඳ නරක හරි වැරදි මොකවත් නෑ :no: වෙන්න පුලුවන් නං වුනා නං එච්චරයි. mutation කියන එක පරිණාමවාදයෙදි පාවිච්චි කරන්නෙ අර pejorative අදහස නැතුව නිකං ඕනෙම වෙනස් කමක් හඳුන්වන්න...
  9. WhiteWalker

    පරිණාමවාදය

    ඔයා ඒඩ්ස් හැදිල මෙච්චර කල් ඉන්නව කියන්නෙ ඔයාට aids හැදෙන වෛරසෙන් බලපෑමක් නෑ කියන එක :D ඒ කියන්නෙ ඒක තමා විකෘතිය :baffled:
  10. WhiteWalker

    පරිණාමවාදය

    aids ද :baffled::baffled:
  11. WhiteWalker

    පරිණාමවාදය

    විකෘති වෙනවයි වෙනස් වෙනවයි කියන්නෙ දෙකමඑක නෙමේද බං ? :confused:
  12. WhiteWalker

    අහෝසි කළොත් නම් රටම අස්ථාවරයි.......

    ඒකත් කල්ල තියෙන්නෙ මහින්ද :(
  13. WhiteWalker

    පරිණාමවාදය

    :yes::yes:
  14. WhiteWalker

    ලංකාවේ ජනප්‍රියම පුද්ගලයා කවුද

    කව්ද බං ඕවට ඡන්දෙ දෙන්නෙ ? ඔහොම එකක් දුන්න කියල මං දන්නෙත් මේකෙ ත්‍රෙඩ් කියෝල :sorry: වෙන කරන්න වැඩක් නැති උන් ඉතිං පැය ගනං ඕක ඉස්සරහ ඉඳගෙන රියලිටි වැඩසටහන් ටිකයි මෙගා නාට්ටි ටිකයි බලනව. උන් කොහොමත් වෝට් කරන්නෙ උන්ට ගැලපෙන උන්ට. සුනිල් එදිරිසිංහලගෙ සින්දු රස විඳින්න තරම් රසඥතාවයක් තියෙන අයට ඔය...
  15. WhiteWalker

    Apple iOS update released

    :baffled:
  16. WhiteWalker

    Apple iOS update released

    හරි ඉතිං ඔයාට අයි පෝන් එකක් තියෙනව කියල ත්‍රෙඩ් එකක් දැම්ම නං ඉවරයිනෙ :dull:්
  17. WhiteWalker

    ලංකාවේ ජනප්‍රියම පුද්ගලයා කවුද

    උඹලට මොකක්ද බං මේ වීගෙන යන්නෙ :(
  18. WhiteWalker

    පරිණාමවාදය

    සෛලයක් සෛල 2ක් වෙද්දි මුල් සෛලෙ ජාන අනික් දෙකට කොපි වෙනව :yes: එහෙම කොපි වෙද්දි වැරදීම් වෙන්න පුලුවන් :yes: තියෙන්න ඇති බං දන්නෑ :sorry: මට ඒ කාලෙ බයෝ අප්පිරියයි :sorry: ඔව් එහෙම වෙන ඒව ශුක්‍රාණු වලට යන්නෑ :no:
  19. WhiteWalker

    5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව 1 මිගමුවට

    උඹ කියන කතාව ඇත්ත :yes: මේ තියෙන ක්‍රමෙත් සර්ව සාධාරණ ක්‍රමයක් නෙමේ :no: ඒත් මීට වඩා සාධාරණ කරන්නත් අමාරුයිනෙ ඉතිං මක් කරන්නද :( අනික ඕක මොකක්ද බං AL ඔයිට වඩා අසාධාරණයිනෙ :( මේක පේල් වුනත් එකයි පාස් වුනත් එකයි කොහොමත් 6 වසරට යනවන :sorry:

    No contents