eka pasu kaleenawa sidda wechcha deyakne![]()
ඔයා ඒඩ්ස් හැදිල මෙච්චර කල් ඉන්නව කියන්නෙ ඔයාට aids හැදෙන වෛරසෙන් බලපෑමක් නෑ කියන එක
ඒ කියන්නෙ ඒක තමා විකෘතිය 
eka pasu kaleenawa sidda wechcha deyakne![]()
ඒ කියන්නෙ ඒක තමා විකෘතිය 
mutation - විකෘති
eka nikan asadanayak wage wenas kamak. standards walin pita giya ekak wage
wenas wena jana kiyanne bhage bhage ekatu wela hadena ekak. eka bohoma lesiyen hanndhuna gatha haki lakshanayak paramparawe
මම නං තේරුම් ගත්තෙ එහෙම නෙමේ
පරිණාමවාදෙට හොඳ නරක හරි වැරදි මොකවත් නෑ
වෙන්න පුලුවන් නං වුනා නං එච්චරයි. mutation කියන එක පරිණාමවාදයෙදි පාවිච්චි කරන්නෙ අර pejorative අදහස නැතුව නිකං ඕනෙම වෙනස් කමක් හඳුන්වන්න. කොහොම වෙනස් වුනත් ඒක mutation එකක්. ඒක හොඳද නැද්ද කියල තීරණය කරන්නෙ එක එක සතා හිතන විදිහ අනුව. mutation කියන එක විකෘති කියල තේරුම් ගන්න එක වැරදියි මං හිතන්නෙ. විකෘති කියනව නං විකෘති කියන වචනෙත් එක්ක තියෙන pejorative ගතිය නැති කල්ල ගන්න වෙනව 
ඒ කියන්නෙ නරකට හිටියොත් විකෘති හොඳට හිටියොත් වෙනස් කම් කියනව කියලද ?මම නං තේරුම් ගත්තෙ එහෙම නෙමේ

![]()

එහෙනං mutation කියන්නෙ සුපුරුදු විදියෙන් බැහැර වීමක්, එහෙම කිව්වොත්![]()

ඔයා ඒඩ්ස් හැදිල මෙච්චර කල් ඉන්නව කියන්නෙ ඔයාට aids හැදෙන වෛරසෙන් බලපෑමක් නෑ කියන එකඒ කියන්නෙ ඒක තමා විකෘතිය
![]()

දැං අපි උඩින් පල්ලෙන් කතා කරන නිසයි මේ අවුල් ඔක්කොම එන්නෙ..
ඉස්සෙල්ල ක්‍රෝමසෝමයක් කියන්නෙ මොකක්ද කියල දැන ගන්ඩ ඕන
ඊට පස්සෙ DNA අණුව දැනගන්ඩ ඕනෙ
ජානයක් ජානයක් කිව්වට ඔලුවෙ තියෙන අදහස තව පැහැදිලි කරගන්ඩ ඕනෙ
allele (ඇලීලයක්) කියන්නෙ මොකක්ද කියල දැනගන්ඩ ඕන
අපේ ඇඟේ වර්ණ දේහ යුගල් 23ක් තියෙනව. එතකොට ඔක්කොම වර්ණ දේහ 46යි.
එක විසි තුනක් අම්මගෙන්. අනිත් 23 තාත්තගෙන්.
![]()
විද්‍යාඥයො හොයාගත්ත නං accccccca වලිං කොතන හරි මොකක් හරි වෙනව කියල ඒක ජානයක්. acccccccccccccccca වලිං මොකක්වත් වෙන්නැත්තං ඒක ජානයක් නෙමේ. ජාන භෞතිකව නෑ
තියෙන්නෙ තඩි දිග වැලක්.dan mokuth kanna ba.
kakki bara hadenawa![]()
ඔයාගෙ බඩ ඇතුලෙ පදාර්ථය එක පාරට මතු වෙනව ඇති
ගිහිං භෞතික විජ්ජාඥයෙක් හම්බවෙන්න 
ජාන කියන්නෙ නං අපි සම්මත කරගත්තු වචනයක්විද්යාඥයො හොයාගත්ත නං accccccca වලිං කොතන හරි මොකක් හරි වෙනව කියල ඒක ජානයක්. acccccccccccccccca වලිං මොකක්වත් වෙන්නැත්තං ඒක ජානයක් නෙමේ. ජාන භෞතිකව නෑ
තියෙන්නෙ තඩි දිග වැලක්.

එක ජානයක් කියන්නෙ එක ප්‍රෝටීනයකට
එක ප්‍රොටීන් එකක් හැදෙන්ඩ ඇමයිනෝ අම්ල ගණනාවක් පෝලිමට එකතු වෙන්ඩ ඕන
එක ඇමයිනෝ අම්ලයක් එක කෝඩෝන් එකකින් නියෝජනය වෙනව.
a specific sequence of nucleotides in DNA or RNA that is located usually on a chromosome and that is the functional unit of inheritance controlling the transmission and expression of one or more traits by specifying the structure of a particular polypeptide and especially a protein or controlling the function of other genetic material

ඒ කියන්නෙ නරකට හිටියොත් විකෘති හොඳට හිටියොත් වෙනස් කම් කියනව කියලද ?මම නං තේරුම් ගත්තෙ එහෙම නෙමේ
පරිණාමවාදෙට හොඳ නරක හරි වැරදි මොකවත් නෑ
වෙන්න පුලුවන් නං වුනා නං එච්චරයි. mutation කියන එක පරිණාමවාදයෙදි පාවිච්චි කරන්නෙ අර pejorative අදහස නැතුව නිකං ඕනෙම වෙනස් කමක් හඳුන්වන්න. කොහොම වෙනස් වුනත් ඒක mutation එකක්. ඒක හොඳද නැද්ද කියල තීරණය කරන්නෙ එක එක සතා හිතන විදිහ අනුව. mutation කියන එක විකෘති කියල තේරුම් ගන්න එක වැරදියි මං හිතන්නෙ. විකෘති කියනව නං විකෘති කියන වචනෙත් එක්ක තියෙන pejorative ගතිය නැති කල්ල ගන්න වෙනව
![]()

මම කියපු විදිය හරිද![]()
මං කිව්වෙ ක්‍රොමෝසම් එකක dna වැල දිගෑරියාම මෙන්න ජානයක් කියල පෙන්නන්න පුලුවන් කිසිම භෞතික ගුණයක් නෑ
වැල ගත්තාම වැටේ accca කියල තියෙනවනං එක තැනකදි ඕකෙන් acc කියන ටිකෙන් මොකක් හරි වෙනවනං ඒකත් ජානයක්. ඒ ටිකෙන්ක cca කියන ටිකෙන් තව තැනකදි මොකක් හරි වෙනවනං ඒකත් ජානයක්. නැතුව වැලේ ජාන කියල භෞතික දෙයක් නෑ
ඒක නිකං ව්‍යවහාරයේ සහ තේරුම් ගැනීමේ පහසුවට හදාගත්ත වචනයක් විතරයි. ක්‍රොමෝසම් එහෙම නෙමේනෙ. බැලුවාම ගුලිය පේනව
භෞතික වෙනසක් තියෙනව 
මගෙ ඔලුවට අමාරුයි. විරාමයක් ගන්නව. උඹල දාන ඒට ටික වෙලාවක් බලනව

නැහැ... පරිණාමවාදයේදි විකෘති කියන වචනය අදාළ වෙන්නේ නෑ...
හොඳ නරක ඩිසයිඩ් කරන එකට කිසිම පදනමකුත් නෑ..
දුර්වලයා මියයන එක නරකයි කියලා කියන්න බෑනේ...
තේරුම් ගන්න පුලුවන් විදියට ජාන වලට වෙන දේ ගැන සැලකුවොත් (පරිණාමය අමතක කරලා ) විකුර්තිය කියන්නේ "නොට් ඈස් ප කොමන් ප්‍රොසීජර්" පරම්පරවෙන් පරම්පරවට යනකොට 46න් බාගෙ බාගෙ එකතු වෙලා හැදෙන්නේ වෙනස් ජාන. ඒක විකෘතියක් නෙවෙයි සාමන්‍ය ආකාරයෙන් වෙන නිසා
ඉංග්‍රීසියෙන් දෙකටම කියන්නෙ mutation කියල නෙ ? වෙනස් වචනයක් පාවිච්චි වෙන්නෑනෙ ?

ඔව් ප්‍රෝටීනයක් හැදෙනව ඇති. මට තාම බැරිවුනා හරියට ප්‍රෝටීන් කියන්නෙ මොනාද කියල තේරුම් ගන්න![]()