5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව 1 මිගමුවට

Google_Boy

Banned
Jun 14, 2015
3,599
250
0
On Probation with GPS Anklet
U medcn giyanam mehe ude dawal rea bittiyak medde duk windinawa leddu ekka. :baffled:

Bahutharayak Gaanu jathiya kohomath wasi pilata hoiya wela unta redda ussana jathiyakne bn
අවුරුදු 13ක් ඉස්කොලේ ගිහින් අපේ කාලේ ඉස්කොල ගේට්ටුවෙන් එලියට එනකොට තොරගන්න මාවත ජිවිතේම වෙනස් කරනවා. අද වගේ ලොකු ඔප්ශන් අපිට තිබ්බේ නැ. එක්කො කැම්පස් එක්කො ජොබ් කට්ටක් තමා. හැබැයි අපේ කාලේ ඔස්ට්‍රේලියා, යුකේ වගේ යන්න අමාරු නැ අද වගේ කම්පටිශන් තිබ්බේ නැ. ඒත් සල්ලි ඔනා. අද ඉතින් සල්ලි එහෙමට ප්‍රශ්න නෙමෙයිනේ. ඒ කාලේ පෙන්නන්න සල්ලි ගත්තෙත් අපේ උන් හෙන ගහන පොලියට.
 
upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    Eeye thread ekaka sahenna oya gana katha kala.
    Swabawika wranaya gana. Kello balanne wasima patta.
    Loke ituru wenne dasama dasa @riyo witarai.
    Mother nation ayage thibba qualities walin parampara hadenne loke survive wenna puluwan qualities tyena un :baffled:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    අවුරුදු 13ක් ඉස්කොලේ ගිහින් අපේ කාලේ ඉස්කොල ගේට්ටුවෙන් එලියට එනකොට තොරගන්න මාවත ජිවිතේම වෙනස් කරනවා. අද වගේ ලොකු ඔප්ශන් අපිට තිබ්බේ නැ. එක්කො කැම්පස් එක්කො ජොබ් කට්ටක් තමා. හැබැයි අපේ කාලේ ඔස්ට්‍රේලියා, යුකේ වගේ යන්න අමාරු නැ අද වගේ කම්පටිශන් තිබ්බේ නැ. ඒත් සල්ලි ඔනා. අද ඉතින් සල්ලි එහෙමට ප්‍රශ්න නෙමෙයිනේ. ඒ කාලේ පෙන්නන්න සල්ලි ගත්තෙත් අපේ උන් හෙන ගහන පොලියට.

    Dan ona taram option tyenawa thama.:yes:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    අවුරුදු 13ක් ඉස්කොලේ ගිහින් අපේ කාලේ ඉස්කොල ගේට්ටුවෙන් එලියට එනකොට තොරගන්න මාවත ජිවිතේම වෙනස් කරනවා. අද වගේ ලොකු ඔප්ශන් අපිට තිබ්බේ නැ. එක්කො කැම්පස් එක්කො ජොබ් කට්ටක් තමා. හැබැයි අපේ කාලේ ඔස්ට්‍රේලියා, යුකේ වගේ යන්න අමාරු නැ අද වගේ කම්පටිශන් තිබ්බේ නැ. ඒත් සල්ලි ඔනා. අද ඉතින් සල්ලි එහෙමට ප්‍රශ්න නෙමෙයිනේ. ඒ කාලේ පෙන්නන්න සල්ලි ගත්තෙත් අපේ උන් හෙන ගහන පොලියට.

    Ubata wayasa keeyada bn uncle?
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඔය ෆෙඩරල් නෙමෙයිද බන්.. කොලඹ = කුරුනැගල වෙන්නේ කොහොමද? කුරුනැගලා කිව්ව ගමන් මලියදේව සෙන්ට් ඇන්ස් ඔලුවට දාගෙන බැලුවොත් හරි.. ඒත් වාරියපොලෙන් එහා උන් = කොලඹ වෙන්නේ කොහොමද?

    උඹ කියන කතාව ඇත්ත :yes: මේ තියෙන ක්‍රමෙත් සර්ව සාධාරණ ක්‍රමයක් නෙමේ :no: ඒත් මීට වඩා සාධාරණ කරන්නත් අමාරුයිනෙ ඉතිං මක් කරන්නද :( අනික ඕක මොකක්ද බං AL ඔයිට වඩා අසාධාරණයිනෙ :( මේක පේල් වුනත් එකයි පාස් වුනත් එකයි කොහොමත් 6 වසරට යනවන :sorry:
     
    hansamalli

    Well-known member
  • Apr 23, 2016
    1,084
    73
    48
    ඔය මත්තල,කටුනායක එයාපෝට් දෙකත් කට හරි විකුනල පාසැල් ලමුන්ට තව ටැබ් ටිකක් බෙදල දුන්නනම් තව ප්‍රථිඑල ගන්න තිබ්බ:rofl:
     
    Dath

    Well-known member
  • Mar 31, 2007
    5,344
    372
    83
    .:: Shiga ken ::.
    ඔය ෆෙඩරල් නෙමෙයිද බන්.. කොලඹ = කුරුනැගල වෙන්නේ කොහොමද? කුරුනැගලා කිව්ව ගමන් මලියදේව සෙන්ට් ඇන්ස් ඔලුවට දාගෙන බැලුවොත් හරි.. ඒත් වාරියපොලෙන් එහා උන් = කොලඹ වෙන්නේ කොහොමද?

    :yes: Kurunagalath thiyenava patta dushkara ewa Unfair :yes:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    මෙවර ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රථිපල නිකුත් වීමත් සමඟ නුවරඑළිය ප්‍රදේශයෙන් ඉතා කණගාටුදායක පුවතක් දැන ගැනීමට ලැබුනා..

    නුවරඑළිය ප්‍රදේශයෙන් ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටි චානක රුවන් පෙරේරා නමැති දරුවාට ශිෂ්‍යත්වය සමත්වීමට නොහැකි වූ නිසා වැඩිහිටියන් ඇති කල පීඩනය දරා ගැනීමට නොහැකිව ඔවුන්ගෙ නිවස පහල ඇති ලිඳට පැන සිය දිවි නසා ගෙන තිබෙනවා..

    මෙම දරුවාගේ පාසලේ ගුරුවරිය පවසන්නෙ චානක හැමදාම පංතියේ පළවෙනියා වන බවත් ඔහු ගැන හැමෝම බලාපොරොත්තු තබා ගෙන සිටි බවත්ය.

    චානකගේ අක්කා පවසා සිටියේ මෙම සිදු වීම ඔහුන්ට අදහාගත නොහැකි බවයි..

    අසල්වාසීන් පැවසුවේ මෙම දරුවාට සතියේ සෑම දිනකම වගේ අමතර පංති තිබූ බවත් සෙල්ලම් කිරීමටවත් කාලය නොතිබුණු බවයි...

    මෙම සිදුවීමත් සමඟ අප සැමට සිතීමට දෙයක් ඉතුරු විය එනම් අවුරුදු දහයක් වැනි කුඩා දරුවන්ට මෙතරම් පීඩනයක් ඇති වන විභාගයක් පැවැත්වීම සුදුසුද යන්නයි..

    Ane mama nam lamayek hambena daaka Lankawe hitiyoth saha uta grade 5 exam karanna unoth uta full nidahasa denawa one magulak koraganna. Mokada uge thaththa grade 5 and o/l liyaddi melo rahak nathi ekek nisa.
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    ඉස්සර නම් AL ඈන ගත්තම, ඈන ගත්තා කියන්නේ ෆේල් නෙමේ කෑම්පස් යන්න බෑරි වුනොත් වසල හමාරයි. දෑන්නම් ඉතින් ප්‍රයිවට් කරන්න ඕන තරම් තියෙනවා. ඉස්සර නම් ඉතින් කට්ටියට උපාදියක් ඕනේ නම් එක්කො ඔස්ට්‍රේලියා නෑත්නම් ඉන්දියා ඒත් නෑත්නම් රුසියා තමා.
     
    • Like
    Reactions: .::J@S::.

    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113
    22221702_1539947969419052_5726046857753411116_n.jpg