සොප් එකක් හදන්න
මම හිතන් ඉන්නවා අපේ ගෙදර ඉස්සරහ තියන ඉඩේ ඒ කියන්නේ ගෙදර තියෙන්නේ ඇතුල් පාරක පාරේ ඉදන් අඩි 25ක් ගෙදරට තියනවා වීදී රේඛා මායිම මම සොප් එකක් හදන්න කියලා මහ නගර සබාවෙන් අවසර ගන්න පුළුවන්ද? එහෙම බැරි නම් අවසර නොගෙන ඉදිකිරීම සිදු කලහොත් යම් කිසිකෙනෙක් පෙස්සම් ගැසුවොත් නාගරික සංවර්ධන...