1. MAHAADENAmutta

    ලේන්_පැටියා

    බොහොම පින් අතේ වැඩක් පුතී:)
  2. MAHAADENAmutta

    ගීය

    ඒ රටේ මිනිස්සු තනිකර කෙලින්නේ පිස්සු ඒ රටේ මිනිස්සු:angry::angry::angry: දැන් සතුටුද?
  3. MAHAADENAmutta

    ~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

    නහයට පුළුන් කෑලි දෙකක් ගහලා එක්කන් යන්නම් පුවුනේ එයා පොයදා පිනක් වත් කරගන්න එපැයි:P:P
  4. MAHAADENAmutta

    ~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

    අනා නංකි මට GF කෙනෙක් නෑ පන්සල් යන්න උයා එනවද? මත් එක්ක පන්සල් යන්න අනා:P:P විහිළුවක් හලෝ කලේ ඔයත් එක්ක පන්සල් ගියොත් වටේ පිටේ උන් විහිළු කරයි ආචිචි අම්මත් එක්ක එල කොල්ලෙක් සිල් ගන්න ඇවිත් කියලා:D:D:D:P
  5. MAHAADENAmutta

    ප්‍රවේශම් වන්න ඊළඟ ගොදුර ඔබ විය හැකියි.

    ආ ජොන්තුමා:P:P උබේ නිමිත්ත පිටසක්වලයෝ තාම ගලවන් ගියේ නැද්ද:P
  6. MAHAADENAmutta

    කෙල්ලගේ (.)(.)ලොකුනම්

    බස්ටි වුමන් අනේ වාසනාවන්:P:P:love::love::love:
  7. MAHAADENAmutta

    ඇයි අපිට මෙහෙම උනේ?

    Oooops... OMG, WTF was that?? Damn fail, Bwahahahahahaha...
  8. MAHAADENAmutta

    HP INK ADVANTAGE PRINTER

    මට හිනා වෙනවා නේ හිටපිය උබට රෙපකින් දමලා ගහන්න:angry::angry:
  9. MAHAADENAmutta

    HP INK ADVANTAGE PRINTER

    හෙට පොසොන් පෝය පින් අතේ වැඩක් කරගන්නත් එක්ක ඔක මට නිකන් දීපන් පුතී මම ගං වතුරෙන් විපතට පත් වෙලා ඉන්නේ පුතී:P උබට ගොඩක් පින්
  10. MAHAADENAmutta

    ~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

    ගුඩ් නයිට් පද්දනෛ්! මම යනවා උබලත් පද්ද පද්ද ගිහින් නිදා ගනිල්ලා මෙතන ලැගන් ඉන්නේ නැතිව කෝ මේ ආවතේව වරෙන් මෙතන මගේ සුදු මැණිකට කෙල හලහල ඉන්නේ නැතිව
  11. MAHAADENAmutta

    ~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

    ගෙනෙන් ‍ලියන්නෝ මගේ තුවක්කුව....! යකෝ අද වෙඩි තියනවා යකෝ මොකද්ද යකෝ මේ ගෙනත් තියෙන්නේ මම ගේන්න කිවුවේ තුවක්කුව මේ මොන තුවක්කවක්ද පොඩි එකා වතුර විදින තුවක්කවනේ ගෙනත් තියෙන්නේ ලියන්නේ දැන් කෝමයි මම ගමට මූණ දෙන්නේ
  12. MAHAADENAmutta

    ~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

    මගේ අයිඩින්ට්ය උබට මොකද පද්දෝ උබ පොලිස් කාරයෙක්ද:angry::angry:
  13. MAHAADENAmutta

    ~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

    අපේ වලවුවේ හොද වැල ගහක් තියනවා මගේ මැණිකේ ඒන්න පුළුවන්ද කොස් ඔරවන්න මගේ සුදු මැණිකේ:P
  14. MAHAADENAmutta

    ~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

    අඩු කුලේ උන් එක්ක කථා නෑ හාමු මහත්තයාට:angry:
  15. MAHAADENAmutta

    livin togeder

    ඒ මොන නවනින්ගිරාවක්ද යකෝ ලිවින් ටුගෙදර්:angry::angry::angry: ගහපිය පද්දා දණ:angry::angry:
  16. MAHAADENAmutta

    ~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

    මේකේ ඉන්න උන් හාමු ආවහම ගරු කරන්නවත් දන්නැති පද්දෝ ටිකක් ඉන්නේ:angry::angry:

    No contents