Channel 4 Video Released. රාජපක්ෂ තමයි හොදටම කරේ.🔥

Sandy_Fdo

Well-known member
  • Sep 12, 2021
    20,105
    23,323
    113
    Onna eegaawa Rata beraganna awasthawa enna yanne. Paanadarin gihin Namal babita kelala warella.

    Eka tamai mu pahugiya tike eli bahala hitiyeth
     
    • Haha
    Reactions: Dreko Phoenix

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,896
    21,138
    113
    pissu hadenawa

    meka thama hodama awasthawa Ranilta :love2:

    images
     

    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,287
    10,558
    113
    සාටක පොන්නයන්ගේ සිගිති ආතල් දැන් මේ රටේ පොඩි එකෙක්ට පවා තේරෙනවා..පවුල් පිටින් හිරේ දාන්න ඕනේ මේ රටට කරපු අපරාදෙට
     

    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    තම්බින්ට නයාට ‍අදුකොළ වගේ හිටිය ඝෝඨා දිනවන්න තම්බි අල්ලාට ප්‍රශංසාකරලා මරාගෙන මැර‍ෙනවා කියන එකත් මාරම වැඩක් තමයි .. අල්ලායි චැනල් 4 යි තමයි දන්නේ මුස්ලිම් අන්තවාදින් උන්ගේ පරම හතුර‍ෙකුට චන්දය දිනවන්න සියදිවි නහගත්තේ කොහමද කියලා ... 🤔 🤔 🤔
    2019 මැතිවරනය කොහමත් පොහොට්ටුව දිනන්න තිබ්බ එකක් . ඒවෙනකොට මහපොළවේ බලය තිබ්බේ උන්ගේ අතේ . අමුතුවෙන් බෝම්බ පුපුරවලා ගන්න බලයක් තිබ්බා හිතනවානම් අලි ගොන්කමක් . ඒ කියන්නේ පාස්කු වින්දිතයන්ට කවදාවත් ඇත්ත දැනගන්න ඉඩ නෑ කියන එකයි ..
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    @hasithayad ජේප්පා අපරාදේ රාජපක්ෂෂල යුද්දෙ ඉවරකරේ..තොගේ පවුලේ ඵකෙක් හරි කොටින්ගේ බස් බෝම්බෙකින් මළා නම් අද තොපි කොටින්ට කඩේ යන්‍නෙ නෑනේ..

    ANURA.jpg
     
    • Like
    Reactions: weer 11

    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    අයියෝ දැං අපේ මයින්ද මාත්තයා හිරේ යයිද? බත ඉදෙන්නෑ, බොක යන්නෑ, අහසත් අඳුරුයි

    Ranil pohottuwenma awilla pohottuwa blast karala e votes tika UNP ekata daganna plan wage
    Ranil, JR ge son in law newe JRge ayyaa.. Kohomadha vote banks shift karana saaththarey😁
     

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    කොටි නිව්ස්..රාජපක්ෂ පවුල ඕකුන්ට නයාට අඳුකොල වගේ..ඕවට රැවටෙන්න ඵපා..👍

    46.jpg


    7805672_orig.jpg
    එකෙන්ම අපිව මේ පාර රවට්ටන්න බෑ...

    කොටි සුද්දොන්ට දෙන්න ඕන පූප පැලෙන්න 💪
     

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    . ඒ කියන්නේ පාස්කු වින්දිතයන්ට කවදාවත් ඇත්ත දැනගන්න ඉඩ නෑ කියන එකයි ..
    ඉතින් අර ජනාධිපති කොම්සන් වාර්තාව හංග හන්ගා ඉන්නේ නැතිව ඔක්කොම එළියට දැම්මා නම් හැමෝම දන ගන්නවානේ කවුද වැරදි කාරයො කියලා...