රටින් එන ගොඩක් දේවල් ඒ විදියටම මෙහෙ කරන්න බෑ , අපේ සම්පත් හිඟ කම තමා හේතුව,
හරිම නම් අපිත් කරන්න ඕනේ අපේම validation එකක් , ඒකට ඉතිං healthy population එකක් ගන්න ඕනි , එයාල healthy ද test කරන්න ඕනි , අනම් මනම් ගොඩක් තියේ.
අපි හරියටම එහෙම කරනවද කියල දන්නේ නෑ, හැබැයි අපිට පුළුවන් එයාල පිටරට වල...