prado
montero
xtrail
outlander
hoda bandiya mokadda
2022 passe wage tamay ganna hitan inne
Tesla ekak gamu mithure
prado
montero
xtrail
outlander
hoda bandiya mokadda
2022 passe wage tamay ganna hitan inne
Tesla ekak gamu mithure
tesla truck tamay ganna wenne
mama podiy ne ban
adu wei ban
import nathi nisaused eva ganan issuwa. dan nowatina ganan kiyanne. e unata enna ennama ganna un nathi wenawa. ganna un nathi unama katada wikunanne?
ganna epa me dawas wala. thawa tikak balagena inna. rattaran ganan kiyana un wikunaganna bari unama adu wenawa
Ford Raptor ekak bassamu. Mama nam mara asai ekata![]()
තව අවුරුදු දෙකකිං වගේ ලංකාවෙ කාර් එකක් ගන්නවට වඩා අඩුවට හෝල්ට් එකේ ඉන්න තුන්දෙකෙන් සෙට් වෙලා මස්ක් සර් ගෙ ස්පේස් එක්ස් කෲ ඩ්‍රැගන් එකෙන් ගෙවල් ලග ඉස්කෝලෙ පිට්ටනියෙන් බැහැගන්න පුලුවන් වෙයි.
sale කාරයෝද මනුස්සයෝඔයඉස්සරහට අඩු වේවී..
කව්ද බන් ඔච්චර ගනන් දීලා වාහන ගන්නේ?
අනික 2022 වෙනකන් වාහන ගෙන්නන්න දෙන්නේ නැති නිසා වාහන සේල් කාරයෝ අනාත වෙනවනේ.
උන් ගනන් වැඩි කරලා තියෙන්නේ රජය බය වෙලා ආනයන සීමා නීතීය අකුල ගනී කියලා..
දැන් ආයේ අකුල ගන්නේ නැති නිසා ඉස්සරහට අඩු කරනවා නැත්තම් කොහොමද බිස්නස් නැතුව ඉන්නේ උන්!!
දෙසැම්බර් වගේ වෙනකන් ඉදපන් බලන්න..