කට්ටියම පරිප්පු හොදි කාල තියෙනවනේ.
රෝස් පාන් එක්ක පරිප්පු හොදයි පොල් සම්බෝලයයි කියන්නේ ඉතින් ආගමක්.
වසර 76ක් තිස්සේ පරිප්පු කකා හිටපු ජනතාවට සහනයක් දෙන්න සිස්ටම් එක චේන්ජ් කරපු 42% ජනතාව දැන් විරාජමාන වෙලා ඉන්නේ
පරිප්පුත් එපා පොල් සම්බෝලත් එපා!
ලංකාව වසරකට පරිප්පු කිලෝ 178,447,000 ක් ආනයනය කරනවා ඒ කියන්නේ ටොන් වලින් 178,000ක්
හම්මේ පරිප්පු කන තරම්
පසුගිය දින කීපයකට පෙර අනාගතයේ රට සුඛිත මුදිත කිරීමට මාලිමා රජය පරිප්පු බද්ද වැඩි කරා.
අධිරාජ්‍යවාදී අතකොලුවන්ට සල්ලි නොදී ලංකාව තුල පරිප්පු කන අයට ලංකාවේම පරිප්පු කෑමට වැඩපිළිවෙලක් ඇති කිරීම ඒ අභිප්‍රායයි.
එතකොට පොල්?
පරිප්පු හදන්න පොල් ඕන
හෝටල් වලින් කන උන්ටනම් පරිප්පු හොද්දේ දිය කිරිවත් හොයාගන්න බැහැ, ඒක වෙනම කථාවක්
පරිප්පු කෑම පාලනය කිරීමට අපුරු පිළිතුරක් මාලිමා රජයේ උපදේශකයින් දුන්න
ඒ පොල් වෙළඳපොළට ඒම වැලැක්වීම
ඒ මගින් පොල් ගෙඩිය 160 සිට 180 දක්වා ඉහල දැම්ම
දැන් පරිප්පුව ඕනත් නැහැ පොල් ඕනත් නැහැ
ආයෙත් පොල්...
වත්තේ කුඹුරේ වැඩකරපු ගොයියා,
ගෙදර ඇවිත් පොල් සම්බෝලත් එක්ක බත් කන්න සෙට් වෙන එක දුකක්
මේ දුක දැක්ක තඹුත්තේගම අමරේ පොල් සම්බෝලා නොකා ආදේශකයක් ලෙස විකල්ප ආහාරයක් පුරුදු කිරීම ඇරඹුවා.
සාර්ථකයි.
පොල් ගන්න ඕනනම් හන්දියේ පෝලිමේ ගිහින් ටයි දාගත්තු කෙනෙක් ට රුපියල් 120ක් දී ගන්න තියෙන්නේ
එක ගෙදරට පොල් 5යි
මෙතෙක් වසර 76ක සාපයක් විඳගෙන පරිප්පු කකා, සම්බෝලා කකා හිටපු අයට අස්වැසිල්ලක් ගෙන දුන් රජයට ජාත්‍යන්තර පැසසුම් ද චන්දය දැමීමට පැමිණ චන්දය දමා ගිය අයගේද මේවා එක පළකර සිටියා.