1. haunte

    ඌරු මස් අනුභව කිරීම ගැන දැනුම්දීමක්

    ඌරු මස් කඩෙන් අරන් ඇවිල්ලා අපි වෛද්‍ය පරීක්ෂණයක් මරණ පරීක්ෂණයක් කරන්න ඕනෙද වයිරස් උණක් හැදිලා තිබුනද කියලා? :baffled: :baffled:
  2. haunte

    Mennoo jeppo mini maranna hadanooo

    බැංකු හොරාව හිරේ දැම්මොත් ආණ්ඩු කරන්න උපදෙස් ගන්නේ උබේ අප්පගෙන්ද? :angry: ඔය අල්ලන පොහොට්ටු හොරෙක් බලන් හිටු :frown:
  3. haunte

    Mennoo jeppo mini maranna hadanooo

    Mokakda me AI news reader eka? :baffled: :baffled:
  4. haunte

    අනුර රාජපක්ශ?

    Affa.. oya kote heduwanam mata nam maarama lesiyak wenne. :love: Sehena dukak widinawa Katunayaka hari kadawatha hari interchange ekakata yanna
  5. haunte

    හඬ!!! බිමට, උඩට, වටේට, රටටම.... #පැතූනොමික්ස් #හරිත

    හඬ!!! බිමට, උඩට, වටේට, රටටම.... එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී හඬ!!! මයික්‍රපෝනය! කොළඹට...
  6. haunte

    මහජනයා මුලාකල JVP මාලිමා ආණ්ඩුව: New NPP govt. mirrors Ranil Wickremesinghe regime’s borrowing strategy: Economists

    mama danna hetiyata me dawas wala kal pirena parana bedumkara walata gewanna salli hoyaganna thama oya naya ganne.
  7. haunte

    අනුරගේ මනාපයත් කංචන විජේසේකරට! ❌

    Harsha de Silvage recommendation ekakuth thiyenawa
  8. haunte

    අනුරගේ මනාපයත් කංචන විජේසේකරට! ❌

    Godak ewunta wadaa hodayi mu ithin pohottu set eke. Ewunaaata buwaata tikak diplomatic wenna denaganna one minissu ekka weda karaddi. Minissunta mala panina widiyata weda karaa minister inna kaale, minissu tikak shape karaganna thibuna oyita wadaa muta.
  9. haunte

    හිටපු ජනපති රනිල්ගේ විශේෂ ප්‍රකාශය🟥

    මොකක්ද රුවන්ට තියෙන සුදුසුකම? රනිල්ට JRට නෑදෑකමද? මිනිස්සුන්ගේ කැමැත්තකුත් නෑ නේද?
  10. haunte

    හිටපු ජනපති රනිල්ගේ විශේෂ ප්‍රකාශය🟥

    කෙටියෙන් කියන්න කියපන් බං රනිල්ට. මට නම් බැ ඔය හෑලි කියවන්න රනිල් ලොක්කාගේ වචන දෙකක් නෑනේ. දන්නෙ එක වචනෙද ආයේ ඒකම කියව කියව ඉන්නවා. 😍 ------ Post added on 1729160283 Siraawata ban. E set eke kanchana witarayi illanne mataka hatiyata ------ Post added on 1729160351
  11. haunte

    CEB Takes a U-Turn on Open Bidding for Fuel Procurement JVP මාලිමා ආණ්ඩුව දූෂණයට පාර කපයි

    CPC ekenne ganne ban, dekama government. Mata nam oke corruption ekak penne ne kohomath.
  12. haunte

    Liam Payne ☹️🕊

    Mamath ada mayi ahuwe mehema ekek gena. One direction kiyala band ekak thibuna kiyala nam dannawa
  13. haunte

    🔴 ජොන්ස්ටන් අත්අඩංගුවට ගැනීමට සොයයි... අනුර වැඩ පෙන්වයි...

    බුවා ශුවර් එකටම පුද්ගලික ඉස්පිරිතාලෙක නැවතිලා ඇති දැන් :angry:
  14. haunte

    President ta චූ ගිහිල්ලා.

    Ethics row rages after South Sudan leader wets himself on live TV Tikak paranayi hebei 22 Dec 2022
  15. haunte

    රැඳවියන් 11 දෙනෙකු මියයාමේ සිදුවීම සම්බන්ධයෙන් ඉදිරි පියවර නොගන්නැයි CIDයට නියෝග: JVP මාලිමා ආණ්ඩුව රාජපක්ෂලාව රකිනවද ?

    අප්පට සිරි... රනිල් හාමුද මහින්ද මහත්තයව ආරක්ෂා කරලා තියන්නේ..මල කෙලියයි :sorry: :sorry:

    No contents