ඔව්.. 100% නිවැරදි එකක් නෙමෙයි සම්බාවිතාවක් වස්ග්යෙන් වැඩි ප්‍රමානයක්. උදාහරනයක් කිව්වොත් : වෘෂභ උන් ටිකක් ඇඳුම් පැලඳුම් ගැන ලස්සන ගැන හිතනවා, මේෂ ලග්න කාරයෝ වැඩි දෙනෙක් නිර්බීතයි (දැන් මේකේ අදහස අනික් ලග්නවල උන් නිර්භිත නෑ කියලවත් මේෂලග්න කාරයෝ හැමෝම නිර්භීතයි කියලවත් නෙමෙයි අනික් ලග්න වලට...