1. Calcula

    NFT කරන අය ඉන්නවද

    ඔව්.හොයන අය ඉන්නවා. තමන්ගෙම NFT කලෙක්ශන් රිලීස් කරලා , ලංකාවේ නම් සමහර අය NFT art ඩිසයින් කරලා සැලකිය යුතු ලොකු මුදල් හොයන අය ඉන්නවා. NFT විතරක් නෙවේ ලෝගෝ ඩිසයින් කරලා පවා ලොකු මුදලක් හොයන අය ලන්කාවේ ඉන්නවා. හැබැයි ඒ හැමෝම ඒ ඒ ෆීල්ඩ් වල පොරවල්. සුපිරියට ස්කිල්+මාර්කටින් තියන අය. අවුරුදු ගානක්...
  2. Calcula

    Call centre job

    Banunnam monawada..😂 :eek: :eek: Eknm aththa..samnya jiwitheth oya widihamayi.Api hodin salknkota mona pora unath,wali karayek apitath hodayi:love:
  3. Calcula

    Call centre job

    eka thama. ability to work under pressure kiyla requirement walama thibba :eek:
  4. Calcula

    Call centre job

    HNB Call centre job එකට ඇප්ලයි කරා. ක්ලෝසින් ඩේට් ඊයෙ තිබිලා තියෙන්නෙ. අවුලක් වෙන්නේ නැතිවෙයිද? මේක හොදයිද? නැද්ද වැඩ කරන කවුරුත්.:eek:
  5. Calcula

    Internship එකක ප්‍රයෝජනය මොකද්ද?🤔

    IT පැත්තේ ගොඩක් ඒවටනම් උපාදියක් ඉල්ලනවා නේද? 🤔 3ර්ඩ් ශයි එක කරේ අයියා. දැන් ඉතින් ජොබ් එකක් තමා බලන්නේ:-)
  6. Calcula

    ධනයෝජන ප්‍රශ්න :geek:

    one kind of saving account 😂
  7. Calcula

    ධනයෝජන ප්‍රශ්න :geek:

    dhamma ekak people's bnk ada
  8. Calcula

    මාර වැඩේ යුක්‍රේනෙට උනේ

    කතාව කියවද්දි හිනා ගියාට..අපි අපේ රටටනේ හිනාවෙන්නේ කියලා දුකත් හිතෙනවා බන්. :cry:
  9. Calcula

    ධනයෝජන ප්‍රශ්න :geek:

    ඒ කියන්නෙ ධනයෝජන ගිණුමේ අඩු මුදලක් තිබ්බත් ලෝන් එකක් ගන්න පුළුවන්ද තියන මුදලට වඩා?
  10. Calcula

    ධනයෝජන ප්‍රශ්න :geek:

    intrnet eknm ohma thama thiyenne "සාමාන්‍ය ඉතුරුම් ගිණුම් වලට වඩා 2% ක වැඩිපුර පොලියක්. දෛනික ශේෂය මත පොලිය ගණනය වේ." මාසිකවත් පුළුවන් නේද?🤔 ------ Post added on 1646196463
  11. Calcula

    ධනයෝජන ප්‍රශ්න :geek:

    man hithanne dhanayojana poli wadi
  12. Calcula

    ධනයෝජන ප්‍රශ්න :geek:

    ekekwath dhanne nadda khda fren :no:
  13. Calcula

    මේ කොල්ලා නැතිවෙලාලු බන්

    වයස කීයද බන් කොල්ලගෙ?

    No contents