1. Calcula

    ක්‍රෙඩිට් කාර්ඩ් ගන්න මොනවද සුදුසුකම්

    FD eken 75% puluwan neda? 😂 mewada requirement..Mewa madhi mn hithanne. බිස්නස් කරත් අවම 75,000 ආදයම් සහතික ඕන කමර්ශල් නම් ------ Post added on 1645863941
  2. Calcula

    ක්‍රෙඩිට් කාර්ඩ් ගන්න මොනවද සුදුසුකම්

    කමර්ශල් නම් බිස්නස් කරනවනම් එයාලගේ බැන්කුවේ current account එකක් මේන්ටේන් වෙන්ඩ ඕන. අනිත් ඒවගේ කොහොමද දන්නෑ නේද? වැඩකරන අය ඉන්නවනම් මේකට දාන් යන්ඩ. මොකෙන්ද ලේසියෙන් ගන්න පුළුවන්.
  3. Calcula

    පැනඩොල් තියෙනව ද

    පැනඩෝල් කඩවල් වලටනම් එන්නෙ නෑ නේද?
  4. Calcula

    යාළුවාගේ ක්‍රශ් එක හින්දා කාපු කට්ට

    Mechchra katta kagan passen yanna thara..ona na neda?mn kiyanne me kellek wenuwen 😂 :baffled:
  5. Calcula

    Internship එකක ප්‍රයෝජනය මොකද්ද?🤔

    මගේ කලින් ත්‍රෙඩ් එක මෙතනින්>>> යාළුවාගේ ක්‍රශ් එක හින්දා කාපු කට්ට
  6. Calcula

    Internship එකක ප්‍රයෝජනය මොකද්ද?🤔

    දැන් A/L ඉවර වෙලා ගෙදර ඉන්නෙ. 1.Internship එකක ප්‍රයෝජනය මොකද්ද ඇත්තටම?🤔 2.ඔයාලට ජොබ් එක කරන් යන්ඩ Internship එකෙන් ගත්ත දැනුම උදව් වුනාද? 3. ලන්කාවේ Internship වලට ගෙවනවද? 4.ඔව් නම් කොච්චර විතර පඩියක්ද? 5.නොර්මල් වැඩි පඩි තියන ගාමන්ට් QC වගේ ජොබ් එක්කට යන එකෙයි Internship එකක් කරන එකෙයි...
  7. Calcula

    විදුලිය කපල නැත්තං දැනුම් දෙන්නලු, කපන්න වෙන්නැති :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:

    හිනා ගියා තාම තමයි දැක්කගමන්. ඒත් අපි අපිටමනේද මේ හිනාවෙන්නෙ කියලා හිතෙනකොට දුකකුත් එනවා. අනේ මන්දා ඉතින්😓
  8. Calcula

    යාළුවාගේ ක්‍රශ් එක හින්දා කාපු කට්ට

    3 කොටස කොහොමහරි ලග කඩයක් තිබ්බා. හවසට ඔය ගම් වල කඩවල් ගාව සෙට් එකක් ඉන්නවනේ. ආන් එහෙම සෙට් එකකින් උදව් ඉල්ලුවම 3-4 ක් සෙට් වුනා. 1ක පොරක් ඇහුවා මොකො කොල්ලො වුනේ.කොහෙ යන ගමන්ද කියලා. කටක් ඇරලා කියන්ඩ පුලුවන්ද කෙල්ලෙක් බලන්ඩ ආවා.වීල් එක කැඩුනා කියලා.:no: මට මතක් වුනේ අර කූඹ්යෝ ටී.වි සීරියස්...
  9. Calcula

    යාළුවාගේ ක්‍රශ් එක හින්දා කාපු කට්ට

    මුලින් වීල් එක පස්සෙ තමා ක්‍රශ් එක එන්ට(ර්) වෙන්නෙ😂 කරන්ඩ දෙයක් නෑ..පළවෙනි කතාවනේ. ඊළග කෑල්ල තවත් රසවත් කියලා හිතන් කියවන්ඩ තමා වෙන්නෙ😂 නෑ මන් හිතන්නෙ🤔 2 ක කොටස දැම්මා :-) කොහෙද කරන්ට් එක යනවනේ.තව පොඩ්ඩෙන් ඔක්කොම මුල ඉදන් ලියන්ඩ වෙනවා.වෙලාවල බැක්ප් එකක් තිබ්බා.😂 තනි පිටුවෙන් ලියන්ඩ...
  10. Calcula

    යාළුවාගේ ක්‍රශ් එක හින්දා කාපු කට්ට

    2 කොටස පෙට්‍රලුත් ගහන් 3 විතර වෙද්දි කොහොමහරි අපෙ ගෙදර ආවා. කොහොමහරි දවල්ට කාලා ගියා අපේ ගෙවල් ගාව තියන ඩෑම් එකක් බලන්ඩ.:-) බලලා ඇවිත් මූත් එක්කම කඩ්ඩ පේපර් ටිකක් බලන්ඩ තමා ප්ලෑන් එක තිබ්බෙ. ඩෑම් එකේ ඉද්දි ඔන්න මුන්ගෙ ගෙදරින් කෝල් ආව "ගියපු තැනින් වරෙන් කියලා"😂 මූ ගෙදරට කියලා නෙවේ ඇවිත්...
  11. Calcula

    යාළුවාගේ ක්‍රශ් එක හින්දා කාපු කට්ට

    විභාගෙ ඉවර වෙලා ගෙදර නිසා කරන්ඩ විශේෂ වැඩකුත් නැති නිසා මේකෙ ලියන්ඩ හිතුනා විභාගේ දවස් ටිකේ වුන සිද්දියක්.😂 1 කොටස මේ පාර A/L තර්ඩ් ශයි හින්දා පෞද්ගලික අයදුම් කරුවෙක් විදිහට තමා a/l exam එකට දැම්මෙ. හා හා පුරා කියලා පටන්ගන්න දවසෙම හවස අපිට.🤓 1.30ට එක්සෑම් පටන් ගන්නවා.1ට හෝල් එකට ගිහින්...
  12. Calcula

    බලහත් කාරයෙන් කුබුරු ඉඩම් පවරා ගැනීම

    Kumburu apita ona widiyta goda karnda ehema ba bn danna widiyta idama ape unata. A unata wathura nathi kaleta mehenam keti kalina boga wawanawa. Hariyatama kiynda danne na.Habyi ohoma mokak hari seen ekak thiynwa thama :nerd:
  13. Calcula

    ජෙනරල් ටෙස්ට් කාලීන තොරතුරු හෙල්ප්

    Yep පේපරේම ආතල්😂🤣 ------ Post added on 1645469390
  14. Calcula

    ජෙනරල් ටෙස්ට් කාලීන තොරතුරු හෙල්ප්

    අද ලිවුවා අයියා:love::-)
  15. Calcula

    තෙල් සංස්ථාව අලි අමාරුවක

    මේවා පෞද්ගලික සමාගම් වලට දීල රජයෙන් නියාමනය කරනම් හරි. රජයට පාඩුත් නැ .පෞද්ගලික සමාගම් ඔහොම පාඩු ලබනකන් නිකන් ඉන්නෙත් නෑ . සමාගම් දියුණු වෙනකොට ඒ මිනිසු තව ව්‍යාපාර, ආයෝජන ලංකාවට ගේයි . රටත් දියුණුවෙයි. අලුත් තාක්ශණය එහෙමත් ඉක්මනට ආයතන වලට එයි. එක අතකට රට දෙන්න ඔන බිස්නස් කාරයෙක්ට. අනේ...
  16. Calcula

    ජෙනරල් ටෙස්ට් කාලීන තොරතුරු හෙල්ප්

    Shape ayya.:lol: ------ Post added on 1645467532 ------ Post added on 1645467566 එක්ස්ප්‍රස් පර්ල් සිද්දිය හිතුවා වගේම තිබ්බා.:yes: ------ Post added on 1645467671

    No contents