NSBM හරි SLITT හරි ඩිග්රි එකක් කරන්න කියලා බැලුවෙ.
ලොකුවට වියදම් කරන්ඩ සල්ලිත් නෑ.
මගේම බිස්නස් එකක් කරන්ඩ ආසවක් තියනවා.
ඒ හින්දා බිස්නස් මැනේජ්මන්ට් පැත්තෙන් ඩිග්රි එකක් කරන්ඩ බැලුවා.
ඒ වගේම IT ෆීල්ඩ් එකටත් ආසවක් තියනවා.
ඒත් මේකේ පරන ත්රෙඩ් කියවනකොට හිතුනා,
බිස්නස් මැනේජ්මන්ට් පැත්තෙ ඒවට...