මාත් සුපිරි වැඩ්ඩෙක් නෙවේ.
එත් පොඩි ටිප් එකක් දෙන්නම් බන්..
උබ කියලා තිබ්බා ටික කාලයක් Picoworkers එකෙත් වැඩ කරා කියලා.
මෙහෙමයි බන් එක හරි මෙතඩ් එකක් හොයාගනින්..දිගටම ඒකෙන් සාර්තක වෙනකන් ඒකම ෆෝකස් කරපන් මගින් හැලෙන්නෙ නැතුව..
ඔන්ලයින් සල්ලි හොයනවා කියන්නෙත් බන් මේ සාමාන්‍ය ජීවිතේ වගේම තමා...