මගේ එකවුන්ට් එකට කවුදෝ රුපියල් 20000ක්ද කොහෙද දාල තිබුනා වැරදිලා, නෝට් එකට දාල තිබ්බා මාලු වගයක් ගනිපු එකක සල්ලි කියලා
මම බැංකුවට කතා කරලා හෙවුවා කවුද කියලා දාල තියෙන්නෙ කියලා, වෙන බැංකුවකින් ඇවිත් තිබ්බෙ ඒ බැංකුවට කතා කරාම දාපු එකාගෙ කිසි විස්තරයක් දෙන්න බැහැ කිවුවා, මං කිවුවා එහෙනං මගේ නම්බර්...