යකෝ දවසක් ඔෆිස් එකේ කෝල් එකක ඔෆිස් එකේ හෙන සෙට් එකක් හිටියා, HR එකේ, Finance එකේ විවිදාකාර ඩිපාට්මන්ට් වල සෙනග 30ක් විතර හිටියා
මං බත් කකා කෝල් එකේ හිටියෙ, මට තව හොදි ඕනනනනනනන කියලා මහා හයියෙන් බෙරිහන් දුන්නා මයික් එක මියුට් නෙමෙයි තිබිලා තියෙන්නෙ, මේක වෙලා අවුරුද්දක් විතර වෙනවා, තාම ඔය සෙට් එකේ...