1. NEMISIS

    PS5 රටින් ගෙන්න ගත්ත අය ඉන්නවද?

    ගන්න ස්ටොක් නැහැනේ මම නිතරම US වලින් බඩු ඕඩර් කරගන්නවා, හැමදාම බලනවා ස්ටොක් තියෙද කියලා ඔය මගුලෙ ස්ටොක් නැහැ.
  2. NEMISIS

    desertcart.lk or ubuy.com.lk බඩු ගත්ත අය ඉන්නවද?

    ඕකෙ තියන ගානට වඩා ඇමසන් එකෙන් ඩිරෙක්ට් ශිප් කරගන්න එක ලාබයිනේ බන්.
  3. NEMISIS

    මැනුවල් වාහනෙක නුවර යන්න කලච් බැලන්ස්ද ?

    මටත් ගනිපු කාලෙ නං කෙලිං පාරෙත් අවුල්, අපෙ ගෙදරට වාහනේ ගන්න තියෙන්නෙ කඩුගන්නාව වගේ කන්දකම තමයි, දැං නං හිතන්නෙ නැතුව නිකන් මසල් මෙමරි එකෙන්ම ක්ලච් එක බැලන්ස් වෙනවා ඕන කන්දක. බැරිම උනොත් handbreak එක යූස් කරාට ඒකෙන් දිගටම පුරුදු වෙන්න එපා, මම දන්න එවුන් ඉන්නවා පොඩි කන්දක උනත් handbreak එක ඇදගෙ...
  4. NEMISIS

    එම්නත් විම්රුවෝ

    ඉතින් බන් ඒ උත්තමයන්ගෙ අතේ තියන සතපහ වියදම් කරලා බෙහෙත් ගෙනත් ගමටම විද්දම බෝඩ් එකක් දැම්මම තියන වැරැද්ද මොකද්ද.
  5. NEMISIS

    Iphone 13 live

    incremental update එකක් විතරයි මොකක් වත් ඉනටරෙස්ටින් ෆීචර් එකක් නැහැනේ
  6. NEMISIS

    බල්ලෝ පපූසො තණකොළ

    අඩේ මේක පට්ට ගන්න ඕන මාත් එකක්.
  7. NEMISIS

    CRIB එක කෙලවිලා ලෝන් එකට යන්න බැරිද?

    ක්‍රිබ් රිපෝට් එක බලලා බැංකුවෙන් නේ ඩිසයිඩ් කරන්නෙ ලෝන් දෙනවද නැද්ද කියලා, ගෙදර මනුස්සය බැංකුවෙ වැඩ කරන්නෙ ලෝන් ඩිපාට්මන්ට් එකේමයි, උදේට ඕක හරියටම අහල කියන්නං, හැබැයි මම දන්න විදියට බැංකුව ඩිසයිඩ් කරනවා දෙනවද නැද්ද කියලා, තව උඹ ලෝන් එක ගන්නෙ උඹ සයින් කරපු අරුන් ලෝන් එක ගනිපු බැංකුවෙන්ම නම් උඹට...
  8. NEMISIS

    ලංකාවේ කස්ටිය කොහොමද Windows License Keys අඩුවට විකුනන්නේ ?

    නෑ බන් එහෙම ගූගල් කරලා ගන්න පුලුවන් කී නෙමෙයි විකුනන්නෙ අර කියලා තියන විදියට වොලියුම් ලයිසන් අරන් විකුනන්නෙ කලින් ebay එකේ තිබ්බෙ ඩොලර් 2-3 වගේ , ඒව අරන් විකුනනවා ඇති 1000 ගානේ. මම ebay එකෙන් ඔහොම කී අරන් තියනවා කවදාවත් අවුලක් වෙලා නැහැ, එක සැරේක අවුලක් උනා සෙලර්ට මැසේජ් එකක් දැම්මම අලුත් කී...
  9. NEMISIS

    Help me to find a good shipping service for eBay item export (international)

    trico වගේ එකකට දාල sea freight දා ගන්න බලපන් 10 USD per Cubic feet වගේ වෙන්නෙ , හැබැයි අවම cubic feet 5 වත් බොක්ස් එකක් දාන්න වෙයි
  10. NEMISIS

    බල්ලෝ පපූසො තණකොළ

    ඕක බල්ලොන්ට නම් හරියනවා කියලා අහල තියනවා පූසන්ට හරියනවද දන්නෙ නෑ
  11. NEMISIS

    Spring Mattress එකක් ගන්න ඕනෙ

    මෙට්ටෙ සයිස් එකයි ප්‍රයිස් එකයි කොහොමද බන් මටත් තව එකක් ගන්න
  12. NEMISIS

    Spring Mattress එකක් ගන්න ඕනෙ

    අර කවුරු හරි දාල තිබ්බා නේද FOX කියලා බ්‍රැන්ඩ් එකක් අඩුවට තියනවා කියලා දම්රෝ එක නං ං 72x78 එකක් ගත්තා 45ක්ද කොහෙද උනේ, අඟල් 10. අඟල් 12 ගත්තොතින් දෙපැත්තම යූස් කරන්න පුලුවන් පිලෝ ටොප් එක දෙපැත්තෙම එනවා අඟල් 2ක්.
  13. NEMISIS

    බල්ලෝ පපූසො තණකොළ

    අපේ මිදුලෙත් ඔය ප්‍රශ්නෙ තියනවා බන් බල්ලො නං එන්නෙ පාරෙන් විතරයි ඒක නිසා බල්ලො එන එකට නං ගේට්ටුව දැම්මම හරි, පූසො එන එකට නං මොනා කරන්නද කියලා මාත් මේ කල්පනා කරන්නෙ, උන් කෑලේ අස්සෙන් එහෙම එනවානේ ඉඩම අක්කර දෙකක් විතර තියනවා මේක වටේ තාප්ප දානවට වඩා ලාබයි වටේ පිටේ ඉන්න බල්ලො පූසො සේරම එතකු කරලා...
  14. NEMISIS

    ලංකාවේ apple store එකක් නැති හේතුව මොකක්ද?

    එහෙම එකක් නැහැ නේද, තව ඒවට ඔහොම තියනවා බන්, Dewalt/B+D වලට DIMO සහ ඩෙල්මේජ් දෙකම තියනවා තව සැම්සුන්ග් ෆෝන් වලටත් සොෆ්ට්ලොජික් සහ තව කවුරුහරි ඉන්නවා නේද ඇපල් නම් ඒජන්ට් කතා නැහැනේ රීසෙලර්ස්ලා ඉන්නෙ ලංකාවෙ හතර පස් දෙනෙක්ම ඉන්නවා, හැබැයි උන් හැම එකාගෙම ගනන් රුපියලටම සමානයි, එක තැනක 175342.65 නං...
  15. NEMISIS

    ලංකාවේ apple store එකක් නැති හේතුව මොකක්ද?

    ඉතින් බන් ඇපල් ස්ටෝ එකක් නැහැ කියලා මෙහෙ කරගන්න බැරි උනේ මොකද්ද Authorized Apple resellers ලා ඉන්නවා, උන් ඇපල් ස්ටෝ එකකින් දෙන ඕන සර්විස් එකක් දෙනවා, හිතං ඉන්වා නං අඩුවට iPhone ගන්න, ඇපල් ස්ටෝ එකක් දැම්ම කියලා ඒක වෙන්නෙ නැහැ, US ප්‍රයිස් එකට වෙන කොහෙවත් ඇපල් ස්ටෝ එකක ගන්න බැහැ, හොදම උදාහරනෙ UK...
  16. NEMISIS

    හිගන්නො මල වදයක්

    ඕකත් හෙන බොරුවක් මම දවසක් පෝස්ට් එකක් දැක්ක අපේ ගමේ තියන පොඩි ඉස්කෝලෙක යන ලමයෙක් ගෙ ඔපරේශන් එකකට සල්ලි ඕන කියලා, බෑංක් එකවුන්ට් නම්බරෙන් බලන්න පුලුවන් කොහෙද බ්‍රාන්ච් එක කියලා, මාලිගාවත්ත පැත්තෙ මොකක් හරි බ්‍රාන්ච් එකක එකවුන්ට් නම්බර් එකක් තිබ්බෙ ඔය වාහන වල සල්ලි එකතු කරන එකත් බිස්නස් එකක්නේ දෙක...
  17. NEMISIS

    PAYE tax Update

    APIT එකෙන් සමහර දේවල් වලට වාසියක් ගන්න පුලුවන් ඉන්ශුවරන්ස්/school fees වගේ ඕක තව එක්ස්පෑන්ඩ් වෙන්න ඕන දැං සල්ලි තියන කෙනෙක් ප්‍රයිවෙට් හොස්පිටල් එකකට යනවා කියන්නෙ, ප්‍රයිවෙට් ඉස්කෝලෙකට, ප්‍රයිවෙට් කැම්පස් එකකට යනවා කියන්නෙ ඌට අනිවා ටැක්ස් රිටන් එකක් හරි මොනවා හරි තියෙන්න ඕන මොකද එහෙම කරපු එකෙන්ම...
  18. NEMISIS

    PAYE tax Update

    සිරාවට දැන් වෙලා තියෙන්නෙ ටැක්ස් ගෙවන එවුන්ම ප්‍රයිවෙට් හොස්පිටල් වලට යනවා, ප්‍රයිවෙට් ඉස්කෝල වලට යනවා. ටැක්ස් නොගෙවන අයට ඔය සේරම දේවල් ටික නොමිලේ හම්බෙනවා, ටැක්ස් ලොකුවට ගෙවනවා නම් ඒකට රිටර්න් එකක් තියෙන්න ඕන උදාහරන ආණ්ඩුවෙ ජොබ් කරන අය, ටැක්ස් එකක් ගෙවන්නෙත් නැහැ, හම්බෙන පඩියට වැඩක් කරන්නෙත්...
  19. NEMISIS

    PAYE tax Update

    නෑ වස්තු කැටේ ලංකාවට ඩොලර් විදියට ගෙනාවොත් ඒකෙන් රටට ඇත්තටම හොඳක් වෙනවා, මොකද ඒව මාරු කරලා ගන්න සල්ලි වලින් බඩු ගන්නකොට ටිකක් හරි ලංකාවෙ හදන එලවලු මස් මාලු වගේ දේවල් වලට වියදම් කරන්නෙ ඒක රටක් විදියට හොඳයි, එතකොට අපි ගෙනාපු සම්පූර්ණ ඩොලර් ගානම පිටට යවලා බඩු ගන්නෙ නැහැනේ හැබැයි අපෙන් අර තරම්...

    No contents