1. king_pandukabaya

    ඔයාගේ ආදරයත් ගෙත්තම් කරන්න එන්න....

    කාලෙකින් කතාව අප්ඩේට් කලේ නෑ නේද මචන්. ඉක්මනට ඉතුරු ටිකත් දාන්න
  2. king_pandukabaya

    Dumbest Girl in The World (18+)

    දිස් ගර්ල් කිල්ඩ් මයි ඉරෙක්ශන් :P
  3. king_pandukabaya

    -->> මගේ ලෝකය <<--

    :( අනිත්මට අපි හැමෝටම වෙන්නේ මේ ටිකමයි මචන්
  4. king_pandukabaya

    Computer kana yakek muuuu...

    :shocked:
  5. king_pandukabaya

    My New Ride

    ela machan keeyak unada ?
  6. king_pandukabaya

    Tomorrow Will Be Better

    best of luck machan
  7. king_pandukabaya

    Saddest morning of my life

    කෙල්ලෝ වෙනස් වෙන විදිහ නම් කතා කරලා වැඩක් නෑ මචන්. හරියට periodic table එකේ Francium element එක වගේ highly unstable . කෙල්ලෝ මානසික අතින් හරිම ශක්තිමත් මචන් කොල්ලොන්ට වඩා. ඒක අත්දැකීමෙන්ම මම දන්නවා. මොනා උනත් උඹේ කෙල්ල එයාගේ නංගිත් එක්කත් ඊරිසියා කරයි. සම්බන්ධයක් නැතිවුනාම "ඕවා ගනන් ගන්න එපා...
  8. king_pandukabaya

    කෙල්ලක්, කොල්ලෙක්ගේ ජිවිතයට කොච්චරනම් වට

    හැබැයි මචන් එහෙම බොලඳ වෙන්න ගිහිල්ලා තමන්ගේ තත්වය නැතිකරගන්නවා නම් ඒකත් හරි නෑ නේද ? ආදරයේදී වෙන්නේ දෙන්නා එක bubble එකක් ඇතුලට එනවා. බාහිර ලෝකයෙන් වෙන් වෙලා ඉන්නකොට අපි අතින් වැරදි වෙන්න පුලුවන්. අර ආදරේ අන්ධයි කියන්නේ මචන්. මම නම් හිතන්නේ බොලඳ ආදරෙන් වැඩක් නෑ කියල. තාවකාලික සතුටක් ලැබුවත්...
  9. king_pandukabaya

    Kastiya damu balanna kattiyage home town eka~~~

    nope :confused::confused::confused::confused::confused: why ?
  10. king_pandukabaya

    Qualities of a true Sinhalaya!

    සිංහලයාට රිදෙන්න දාපු ත්‍රෙඩ් එකෙන් අන්තිමට රිදුනේ අනාත කුකුලාට මයි. අයියෝ සල්ලී !!!
  11. king_pandukabaya

    කෙල්ලක්, කොල්ලෙක්ගේ ජිවිතයට කොච්චරනම් වට

    මේක ඔයාට ඇත්තටම වෙච්ච දෙයක්ද මචන්. ලස්සනයි. ඒ වුනාට ඇත්ත ජීවිතේ මේ වගේ දේවල් වෙනවාද කියලත් සැකයි. කෙල්ලෙක් කොල්ලෙක්ගේ ජිවිතයට ගොඩක් වටිනවා තමයි හැබැයි ඒකම උගේ ජීවිතේ සම්පූර්ණයෙන්ම විනාශ කරන්න පුලුවන් කම් තියෙනවා. යථාර්තය තේරුම් අරගෙන හිටියා නම් හොඳයි මචන්.
  12. king_pandukabaya

    හිරු නම් සල්ලි තමයි....Nicely forged by Hiru

    adooo, mun maara copy cat la ne. anyway nice music
  13. king_pandukabaya

    15 Things I Wish I Had Known before Starting Out in Life(Abstracted)

    the best one :) thx a lot my friend. This will surely help me

    No contents