1. GuneBhai

    do you think every sri lankan family should own a car ?

    The issue is not with the vehicles but with the infrastructure. Our infrastructure network is still 40-50 years behind the demand for the motor vehicles. That's where the problem is. We need to upgrade the infrastructure network to cope with the influx of motor vehicles. MR had done a lot to...
  2. GuneBhai

    වාහනයක් ගත්ත බං

    ela... cogratz
  3. GuneBhai

    ලක්_ඉතිහාසය_වෙනස් _කිරීම

    බම්බුව තමා. කොහෙද ඕවා තියෙන්නෙ?? රාම රාවණ කතාවෙ එන ලන්කාපුරය කියන්නෙ අපේ රටටය කියල කෝහෙවත් සදහන් වෙන්නෙ නෑ. ඔය අපේ රටට ලන්කා කියල නම දාන්නෙත් රාම රාවණ කතාව පාදක කරගෙන මිසක් රාවණ ලන්කාවෙ හිටපු නිසා නෙමේ. රටේ ඉතිහාසෙ විකුර්ති කරන වැඩේ කරන්න එපා මචන්. ඒක මහා කැත වැඩක්....
  4. GuneBhai

    ලක්_ඉතිහාසය_වෙනස් _කිරීම

    ඔය ලන්කා කියන වචනය මේ මෑතකදි එකතු වෙච්ච එකක්. අපේ රටේ හරි නම සිංහලය. නැත්තන් සිංහලදීපය. මිහිදු හාමුදුරැවෝ ලන්කාවට ආවේ නෑ. සිංහලයට ආවේ...
  5. GuneBhai

    [මෙහෙම වෙනවද (Early Signs About Diabetes)]

    sirawata dan kale hatiya aniwa hama awuruddema full body check up ekak kara ganilla.... mona weyida kiyala katath kiyanna baa....
  6. GuneBhai

    Best book read recently

    The day of the jackal....
  7. GuneBhai

    Honda Accord හොන්ඩ අකෝඩ්

    oke engine eka 2.0 ltr wage enne. ee nisa thel karanne naha lokuwata uprima 5-6 wage normal karayi... oya wahane engine eka nisa lankawe market naa.... habayi US wala famous ma wahanayak... wahane hodayi... lankawe second hand denna baa... parts hoya ganna amaru weyi lankawe nan... ebay eken...
  8. GuneBhai

    කෙල්ල හා නීති

    :yes::yes::yes::yes:
  9. GuneBhai

    තල් වැටෙන් ඔබ්බට - (සංවාදයට විවෘතයි.)

    :lol::lol::lol::lol: තනිකර බොරැනෙ. කැස්ට්රෝ අවුරැදු 50 කට වැඩි කාලයක් කියුබාවේ නායකයා වෙලා හිටියා. සෝවියට් දේශෙ බිද වැටුනට පස්සෙත් අවුරැදු 10කට වඩා බලේ හිටියා කෝ කවුරැවත් ඒ පාලනය වෙනස් කලේ නෑනේ? ඒක ප්රජාතන්ත්රවාදයද මහත්ත‍යෝ? එහෙමත් නැත්තන් කැස්ට්රෝ කියුබාවට මහා ලොකු සංවර්ධනයක් කලාද ඔච්චර...
  10. GuneBhai

    තල් වැටෙන් ඔබ්බට - (සංවාදයට විවෘතයි.)

    ඇයි බණ්ඩාරණායකලා, ජේ අාර් ලා දෙමළ මිනිස්සුන්ට කරපු වැරැද්ද මොකක්ද? සිංහල දේශපාලකය‍ො ජාතිවාදී කියන්න හේතු සාධක දීපන් බලන්න....
  11. GuneBhai

    තල් වැටෙන් ඔබ්බට - (සංවාදයට විවෘතයි.)

    හරි මොකක්ද කියපන් බලන්න ඔය විසදුම අපිටත් දැනගන්න එක්ක....
  12. GuneBhai

    ආඩම්බරයි ලංකාව ගැන..

    bump... atta katawa..... :)
  13. GuneBhai

    විපතේදී ඔබවෙත එන රතු තරුව

    හරිම සරලයි නේ.... ලෙ‍ල්... ඇදුමටයි පොටෝ එකටයි රැවටෙන උන් ගැන කවර කතාද.....
  14. GuneBhai

    විපතේදී ඔබවෙත එන රතු තරුව

    එතකොට උඹ කියන්නෙ පාර්ලිමන්ට් ගිය උන් ඔක්කොම වැඩ දාලා ගංවතුරෙ බැහැන් අාධාර බෙදන්න ඕනි කියලද? ඒකද උඹලගෙ තියරිය....
  15. GuneBhai

    විපතේදී ඔබවෙත එන රතු තරුව

    ඉතින් හැමෝම උදව් කරනවනන් ඇයි මේ ජෙප්පන්ට විතරක් ප්රමෝශන් එක දෙන්නෙ? මෙතන තියෙන්‍ෙ දේශපාලනය නෙමේද? හරියට අනිත් උන් වැඩ කරන් නෑ වගේ.
  16. GuneBhai

    විපතේදී ඔබවෙත එන රතු තරුව

    වතුරෙන් යට වෙලා නන් එළකිරි එන්නෙ කොහොමද? උඹලෑ පැත්තෙ දැන් ගැටලු ඉවරද?
  17. GuneBhai

    විපතේදී ඔබවෙත එන රතු තරුව

    උදව් කරන එක වැදගත් ඒත් ඇයි රතු තරැව, අර තරැව, වල්ග තරැව එහෙම කියල බෝඩ් ගහන් වැඩ කරන්නෙ... නිකන් දේශපාලනය තමා එතනත් තියෙන්නේ... අනික ජෙප්පො ඔතන හිටියේ නෑ කියල වෙන මිනිස්සු උදව් නොකර ඉන්නෙත් නෑ නේ... මම ජෙප්පන්ට කැමති නෑ තමා... උන්ගෙ ප්රෝඩාවලටත් කැමති නෑ....
  18. GuneBhai

    විපතේදී ඔබවෙත එන රතු තරුව

    පුක නොදී හිටහන්.... මම උන් කරන වැඩ ගැන මුකුත් කිව්වෙ නෑ හරිය... උන්ගෙ පොලිටිකල් ගේම් එක ගැනයි කිව්වෙ... උඹ වල්ගෙ පාගා ගත්තට මට කරන්න දෙයක් නෑ.... අනික උඹ කොටු වෙලා ඉන්න‍වනන් එළකිරි එන්න එපා... ඔය වටේ පිටේ ඉන්න උන්ට උදව්වක් කරපන්.. ආරක්ශිත තැනකට පලයන්....
  19. GuneBhai

    විපතේදී ඔබවෙත එන රතු තරුව

    අනේ මහත්ත‍යෝ බොරැ තර්ක දාන්න එපා... කම්කරැවන් නිවාඩු ගත්තොත් ‍මුලු ලෝකෙම නතර වෙලා වෙන විනාසයක් වෙන්න‍ෙ.... මිනිස්සු තමන්ගෙ ඩියුටි එක කලාම හරි. ඒවා කරන්න එක එක දවස් ඔිිනි නෑ.

    No contents