ඉතින් එහෙනන් ඇයි මහින්දට එච්චර සප් කරපු ජේප‍්පො මහින්ද එක්ක ආන්ඩුවක් හැදුවේ නැත්තෙ? ඒ නිසා නෙමේද මහින්දට යූඇන්පී එකේ 17 අරන් ඇමති කන් දෙන්න උනේ?
යුද්දෙට සප් කරානන් ජෙප්පො මොකටද 2008 දී මහා වැඩවර්ජනයක් කරන්න ගියේ කිලිනොච්චිය වැටෙන්න ඔන්න මෙන්න කියල තියෙද්දී?