එහෙනන් කලින් කිව්වෙ පෝර්ට් සිටි වැරදි අරව මේවා කියල... දැන් මේ් පරිසර වාර්තා අල්ලන් දැගලුවට ඉස්සර කිව්වෙ චීනාට ලන්කාවේ ඉඩන් දෙනවා අරවා මේවා කියල... කෝ දැන් සැර බැහැලද උඹලගේ?
එහෙම පහුගිය අය කරපු වැරදි වලට කර ගහන්න ඕනි නෑ. සල්ලි ගෙවලා කන්ට්රැක් එක නතර කරන්න නේ තියෙන්නෙ. නැතුව අලුත් ආන්ඩුවක්...