රැස්වීමකට, සංගීතෙකට පස්සෙ ජරාවෙන් නැති පිට්ටනියක් තියෙනවන් කියපන් බලන්න. ඒවට එන්නෙ මිනිස්සු. රොබෝලා නෙමේ.
උඹලා කියන්නෙ පිට්ටනි අස් නොකර තිබ්බම හරි කියලද සල්ලි නෑ කියල. යකෝ පිට්ටනයි ගන්නෙ සල්ලි දීලා පිනට නෙමේ.... ඒ නිසා ඒවා අස් කරන්න ඕනි නෑ අායේ...
ජෙප්පොනන් පිනට ගන්නවද දන්නෙ නෑ.