මත්තලයි වරායයි හැදුවේ තනියම නෙමේ. ඕක පෝර්ටි සිටි වගේ මහා විසාල වියාප්රැතියක්. තමා අරහේ හම්බන්තොට හදපු ශැන්ග්රිලා හෝටලේයි, ඉස්පිරිතාලෙයි වැඩ නතර වෙලා තියනේනෙ. ඔය ඔක්කොම හැදුනට පස්සෙ තමා ඕවා වලින් නියම ආදායම එන්නෙ.
දැන් උඹලා අහයි ඇයි ආයෝජකයෝ නැති තැන් වල වරාය, ගුවන්තොටුපල හැද්වේ කියලා...