දැන් ඔය කියන්නේ අවුරුද්දයි මාස 3න් රට බංකොලොත් උනා කියලද?
2015 ජනවාරි 8 වෙනකන් ණය නොගෙන ඉඳලා ඊට පස්සේ ණය අරන් මෙහෙම උනා කියලද ?
ඇත්ත කතාව මේකයි , මහින තව අවුරුදු දෙකක් ඉතුරු වෙලා තියෙද්දී ඇයි ජනාධිපතිවරණයක් ගත්තේ? ජ්‍යෝතිෂ්‍ය නිසා නෙවෙයි .... එහෙනම්?
හේතුව මේ අරන් තියෙන ණය වල හැටියට මේ කාලේ වෙනකොට රටේ ආර්ථිකය මේ තත්වයට එනවා කියල හොඳින්ම දැනගෙන හිටිය නිසයි.
ඔව් මහින ගත්ත ණය වලට වැඩ කරා තමයි . එත් අවුරුද්දෙන් දෙකෙන් ඒවා ගෙවල ඉවර කරන්න තරම් ආදායමක් එනවද ඒවගෙන් ? අන්න එකයි බංකොලොත් වෙන්න හේතුව.
මෙහෙම හිතපන්. උඹේ මාසේ පඩිය 20 000 යි . එත් උඹ ගන්නවා ලක්ෂ 100 ක ණයක් , අරන් හදනවා ලොකු ගෙයක්
බලන් ඉන්න උන් කියනවා ණය ගත්තට කමක්නෑ වැඩක් කරානේ කියල/. එත් ටික දවසක් යනකොට උඹට ඕක ගෙවාගන්න බැරි වෙනවනේ . ඕකයි කතාව .