1. Starry Night

    රීවස්සේන - ඔන්ලයි අරක්කු විකිනිල්ල රිවර්ස්

    ඉන්දියාවේ මුදල් අමත්‍යන්සය අනුමත කරලා අපේ රජය තහනම් කරලද ? මොන පke නිවුස්ද බයියනේ මේ ???? ඇල්කොහොල් ටිකක් නැතුව උගුර කට වේලිලා ඉන්නේ .... තව පුkeත් අරින්න එනවා .
  2. Starry Night

    උපදෙසක් පතමි....

    උබ ඒ පැත්තේ යනඑක අඩුකරපන් !
  3. Starry Night

    නැව සමග පිළිසදර - නන්දසේන Edition 1.0 - Amo Manna Gok Hikz

    බැසිලා වැඩේ කරාට පස්සේ උබව එළවන්නේ ඔහොමද ?
  4. Starry Night

    ගම්වලින් එන අනාථ Doctors ලා Engineers ලා!

    ලංකාවේ ඩොකාලගේ නම් උපතින්ම හීනමානයක් තියනවා
  5. Starry Night

    වේගා

    අපිනම් ඒ කාලෙම කීවා කුමක්ද වෙන්න නියමිත කියලා ...... කොහෙද බයියන්ගේ ඇස්දෙක සින්හාවලොකනයෙන් වැහිලා තිබුනේ... @bravehearts තුන්කල් දුටු කොමෙන්ට්ස්!!
  6. Starry Night

    රට සෑහෙන්න වැටිලා තියෙන්නෙ-බන්දුල ගුණවර්ධන

    පට්ට ආතල් බයියෝ බයියෝ මරාගන්නවා .... :rofl: :rofl: :rofl:
  7. Starry Night

    රට අවසන් හුස්ම ගනිමින් සිටී...?

    රත්ගම පැත්තේ ඉන්නේ කටේ දිවේ නොගෑවී කුණුහරප කියන උන් නේද ? නොදකින් කාලකන්නි බය හැත්ත!
  8. Starry Night

    රට අවසන් හුස්ම ගනිමින් සිටී...?

    GPS+ නම් නැතිවෙන එක හොදා . ඕක පොන්න රනිය නේ ගෙනාවේ ..... පොන්නයෝ සමනලයෝ දැන් ඉවරයි ... දැන් ඉන්නේ සිංහයෝ විතරයි !
  9. Starry Night

    Private Jet එකක්

    ඉර්ශියාව කිවේ...... කාටද ? නෙලුම් කුලුනටද ? රාවනාටද ? නැතිනම් ලෝකේ සුපිරිම ස්පෝර්ට් කාර්එක වන වේගාටද ? :rofl: :rofl: :rofl: :rofl:
  10. Starry Night

    නැවේ ගින්න පැතිරුවේ නිලධාරින් - කපිතාන් උසාවියේදි කියයි

    කෝ මේ එරෝසන් .....? මේ කප්පිය හිරිකොත පැත්තේ වත් ගිහින්ද ?
  11. Starry Night

    Private Jet එකක්

    සිරාවට මුන් හිතන්නේ මේකේ ඉන්න හැම එකාම එරෝසන් වගේ තණකොළ කන්නේ කියලා. අනික නඩත්තු වියදම් වලට අමතරව air port charge. ඕක ගත්ත කියලා ගෙදර ගෙනියන්න බෑ නවත්තන්න ඕනේ airport එකක Hanger එකක් ඇතුලේ. ඒවාට යන වියදම් , insurance ..... යකුනේ.... ඔය එකෙක්වත් මේ හුන්ඩුවක් වගේ රටින් එලියට ගියහම අපි හිතන්...
  12. Starry Night

    බල්ලා.. පරයා.. ජනපතිට, අගමැතිට බැන වදිමින් භික්ෂුන් වහන්සේ නමක් පිස්සු නටයි.

    ලංකාවේ චීවර ධාරියෝ කියන්නේ අම්බ දෙපිටකාට්ටුවෝ ටිකක් . මුන් තමයි මේ හොරු ටික පත් කරන්න සිවුරු නැතුව කඩේ ගියේ. දැන් එනවා බයිලා කියන්න.
  13. Starry Night

    නලු නිළි බට්ටෝ & රියැලිටි ෂෝ කියන්නේ අත්යවශ්ය සේවාවක්ද ?

    රියලිට්ය් ෂෝ අත්‍යවශ නොවුනට ... ඒ චැනල් වල අයිතිකාරයෝ ආණ්ඩුවේ අත්‍යවශ මිත්‍රයෝ !
  14. Starry Night

    ගබ්සාව ගැන ඔබේ අදහස.(Vote)

    කොන්දේසි විරහිතව එකඟයි. කමෙන්ට්: තමා තුලවූ ප්‍රශ්න විසදාගත් පුද්ගලයින්ට පමණක් ධියුනු රටක නිර්මාණය කලහැක. සමාජ මතවාද විසිනුත් ඔවුන් වෙත ප්‍රශ්න පවරන්නේනම්, ඔවුන් අසහනයෙන් ඉපදී, වයිරයින් ජිවත්වී, හිස්බවින් මිය යනු ඇති අතර ඔවුන්ගේ රට සදාකල් එකතැන පල්වෙනු ඇත.!
  15. Starry Night

    බංගලි ශකීබි ගේ හැදියාව

    ඒකනම් පට්ට !
  16. Starry Night

    මේක ඇත්තමද?

    ඔන්න ලෝකෙට දැනුම බෙදු තවත් රාවනා පුත්‍රයෙක් එලියට බැහැලා .... බලපුවහම මෙයා නැතිනම් සින්ගපුරුවක් නෑ.....
  17. Starry Night

    බැසිල් හිටියා නම් ඉන්ධන මිල ඉහළ දාන්න දෙන්නේ නෑ – නිමල් ලන්සා

    මොනවාද යකෝ මේ ප්‍රකශ???? එතකොට බැසිල් UNP හරි JVP හරිද ???? මුන්ගේ වම් අත කතා කරන්නේ දකුණු අත උන්ගේ නෙමේ වගේ !
  18. Starry Night

    මගේ මිල සූත්‍රයට හිනා වුන අය අද කෝ-මංගල සමරවීර

    දැන්නම් කකුලෙන් අදින්නේ බාහිර කවුරුවත් නෙමේ ..තමන්ගේම මෝඩකම හා නොහැකියාව
  19. Starry Night

    මගේ මිල සූත්‍රයට හිනා වුන අය අද කෝ-මංගල සමරවීර

    ඒ කතාවේ අත්තක් තියනවා. හැබැයි අපි හොදටම දන්නවා පටන් ගත්තුදා ඉදලම මිනිහට ඕන විදිහට වැඩ කරන්න ලැබුනේ නෑ . කකුලින් ඇදපු එකමනේ උනේ ...
  20. Starry Night

    මගේ මිල සූත්‍රයට හිනා වුන අය අද කෝ-මංගල සමරවීර

    රනිල්ගේ අගේ තව තේරෙන්න පටන්ගත්තේ නෑ .... මිනිහගේ දැක්ම තේරෙන්නේ තව අ. 50 විතර ගියහම

    No contents