මේක නියම තාත්වික පරිවර්තනයක්. සුපිරියට කරලා තියනවා. මේකේ movie එකත් සුපිරි. ගිය අවුරුද්දේ පොත් ප්‍රදර්ශනයෙන් ගත්තේ. මම දැක්කා online ගන්න තියනවා.
අපි හිතන්නේ නැති වෙලාවක අපේ ජිවිත වලට එකතුවන මිනිස්සු අපේ ජීවතේ වෙනස්කරනහැටි, අලුත් බලාපොරොත්තු ගෙනා හැටි මේකේ ලස්සනට හා සියුම්ව විග්‍රහ කරනවා...