Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
‘තමුසේ නිකං වීරයෙක් වෙන්න හදන්න එපා.. සරත් වීරසේකර, සරත් ෆොන්සේකාට කියයි -
මේවා දැක්කනම් ප්‍රබාකරන් පුකෙන් හිනා වෙයි !
Starry Night
Post #60
May 5, 2021
Forum:
ElaKiri Talk!
ආසියානු සංවර්ධන බැංකුවේ පාලන මණ්ඩල සභාපති ලෙස අග්රාමාත්ය මහින්ද රාජපක්ෂ තේරී පත්වේ
ආසියාවටම කෙළවෙන්න යන්නේ
Starry Night
Post #9
May 5, 2021
Forum:
ElaKiri Talk!
හිත රිදෙන රික්රුට් සියුමැලි පොන්නයා @nicjosh83 අත්අඩංගුවට
හිත රිදෙන රික්රුට් සියුමැලි පොන්නයා පව් බන්
Starry Night
Post #30
May 5, 2021
Forum:
ElaKiri Talk!
මැණිකේට කොන්ඩම්
Starry Night
Post #19
May 4, 2021
Forum:
ElaKiri Talk!
මැණිකේට කොන්ඩම්
Starry Night
Post #17
May 4, 2021
Forum:
ElaKiri Talk!
රෙදි ගැලවෙන්නම මේකනම් වැදුන කොල්ලට.
හොරු ඇල්ලුවේ නැති හින්දනේ උන් චන්දෙන් පැරදුනේ...දැන් උබම පිලිගතනේ නාමලයා වගේ හොරු අල්ලපු නැති ආණ්ඩු "ගොන් බඩු" කියලා එහෙනම් උබ කියන හැටියට මහබැංකුව කඩපු හොරු අල්ලනවා කියලා චන්දෙ අරන් ඇල්ලුවේ නැති උන් "ගොන් බඩු ගෙනාපු නැව් ද ?" නොදකින් හිපාටුවෝ... අඩුගානේ රනියගේ කාලේ කළා බීලා හරි හිටියා .....
Starry Night
Post #52
May 4, 2021
Forum:
ElaKiri Talk!
නන්දසේන නැවතත් ජනාධිපති වෙයි ද . ? එළකිරි මත විමසුම
නන්දසේන නැවතත් ජනාධිපති වෙයි ද . ? එළකිරි මත විමසුම ම්ම්ම්ම්ම්ම්..... වෙයි මම හිතන්නේ
Starry Night
Post #136
May 4, 2021
Forum:
ElaKiri Talk!
රෙදි ගැලවෙන්නම මේකනම් වැදුන කොල්ලට.
තොනම් ගොන් ගහක් ! ලෝයර් පට්ටම ගලවන්න සමාජයෙන් පෙත්සමක්/පැමිණිල්ලක් එන්න ඕනේ.... ආණ්ඩු එන්නේ එකට නෙමේ ඊටවඩා වැදගත් වැඩ කරන්න.... රට අරන් අ 11/2 කෙළවුණ කෙලවිල්ලේ හැටියට දැන් පේනවනේ කලින් ආණ්ඩුව මිටවඩා යමක් කරපු බව... අඩුගානේ මේ ජනදිපති මද්‍යක් ඉස්සරහට එන්නත් බයයි නේ ....
Starry Night
Post #48
May 4, 2021
Forum:
ElaKiri Talk!
රෙදි ගැලවෙන්නම මේකනම් වැදුන කොල්ලට.
ඉතින් අල්ලන්නකෝ හොරු ....... හොරු නොඇල්ලනකම් සුජියා කිවේ ඇත්ත !!! නාමල් නම් ගොනා තමයි කොහොමත් ...ඒක වෙනම දෙයක්
Starry Night
Post #44
May 4, 2021
Forum:
ElaKiri Talk!
රටට සහ හමුදා පතිට වෙච්ච දේ
දෙයියනේ මේ රජෙක් වගේ විශ්‍රාම යන්න ඕනනේ නියම යුධ විරුවෙක් නේ පාදඩ දේශපාලනය නිසා බලුවෙන්නේ ...... එක අතකට අපිත් බැන්නට "ඕන ගොනෙකුට යුද්ද කරන්න පුළුවන් " කියලා කියපු කතාවත් ඇත්තද මන්දා ???
Starry Night
Post #117
May 4, 2021
Forum:
ElaKiri Talk!
රටට සහ හමුදා පතිට වෙච්ච දේ
පොන්ස් කියපු දේ තේරෙන්නේ නැද්ද ? දානකොටම missing ! කට අරිනකොටම මිනිස්සුත් missing වෙන දවසත් වැඩි ඈතක් නෙමේ... අනික, මොකද පොටෝ එකක් දැම්ම කියලා උබ ගිහින් ලෙඩා හොදකරන්නද ???? පුලුවනම් experiences තියෙන එකේ ලෙඩාගේ රෙදිටික හෝදලා දීලා උදව්වක් කරන්න බලපන්
Starry Night
Post #75
May 4, 2021
Forum:
ElaKiri Talk!
රටට සහ හමුදා පතිට වෙච්ච දේ
Starry Night
Post #69
May 4, 2021
Forum:
ElaKiri Talk!
උබල කරපු ඉන්වෙස්ට්මන්ට්
ලස්සන කෙල්ලෙක්ගෙ දෙමව්පියට අයිති ගෙදරක බෝර්ඩ් වුනා. කොහොමහරි කෙල්ලව දාගත්තා. කෙල්ලව බැදලා මුලින් බෝර්ඩ් වුනු ගෙදරයි තවත් රෙන්ට් කරලා තිබන ගෙදරකුයි දෑවැද්දට ලියව ගත්තා
Starry Night
Post #89
May 4, 2021
Forum:
ElaKiri Talk!
Covid දණගැස්වූ විශ්මිත බෙහෙත කරාපිටිය රෝහලෙන්. අපි මැරෙන එක නතර කළා
මේ වගේ කතා නම් අහලා එපාවෙලා තියෙන්නේ දැන් ........
Starry Night
Post #15
May 3, 2021
Forum:
ElaKiri Talk!
පිළියන්දල LOCKDOWN!
කමක් නෑ බං, අපේ සර් නේ තීරණ ගන්නේ ... Respect SiR
Starry Night
Post #23
May 2, 2021
Forum:
ElaKiri Talk!
කහ ගොවියන්ට කෙලවලම දාන්න හදන්නෙ
ගවයෝ ඕනේ නෑ බන් ....මැදමුලනේ පවුල හාන හෑවිල්ල මදිද උබට ?
Starry Night
Post #21
May 2, 2021
Forum:
ElaKiri Talk!
කාර් එකේ මාස්ක් දාන්න ඕනද?
මේකනම් මටත් තියන ප්‍රස්නයක්. මේක කිසම තේරුමක් ඇති වැඩක් නෙමේ නේ .... මගේ යාළුවෙකුටත් පොලිසියෙන් කාර් එක නතර කරලා මාස්ක් එක දාගන්න කියලා තිබුනා.
Starry Night
Post #36
May 1, 2021
Forum:
ElaKiri Talk!
දස්සය කවුද
කිංස්ලි කියන්නේ ලංකාවේ නුතන මාද්‍ය කලාවේ පුරෝගාමියෙක්. 80 ගණවල රුපවාහිනී මුතුහර ළමා සමාජ හරහා නිවේදනයට අත්පොත් තියපු දක්ෂයෙක් !
Starry Night
Post #12
Apr 29, 2021
Forum:
ElaKiri Talk!
ඉදිරි දින 3 ඇතුලත රට ලොක්ඩව්න් කරන්න ඕනිලු
FAIL..... නෙහ්????
Starry Night
Post #54
Apr 29, 2021
Forum:
ElaKiri Talk!
බයියන් ගැන සරලව කෙටියෙන්
එරෝසන් .... මොනවා හරි කියපන්කො බන්
Starry Night
Post #7
Apr 28, 2021
Forum:
ElaKiri Talk!
Prev
1
…
Go to page
Go
8
9
10
First
Prev
10 of 10
Go to page
Go
No contents
Top
Bottom