කොන්දේසි විරහිතව එකඟයි.
කමෙන්ට්:
තමා තුලවූ ප්රශ්න විසදාගත් පුද්ගලයින්ට පමණක් ධියුනු රටක නිර්මාණය කලහැක. සමාජ මතවාද විසිනුත් ඔවුන් වෙත ප්රශ්න පවරන්නේනම්, ඔවුන් අසහනයෙන් ඉපදී, වයිරයින් ජිවත්වී, හිස්බවින් මිය යනු ඇති අතර ඔවුන්ගේ රට සදාකල් එකතැන පල්වෙනු ඇත.!