1. lgaikrish

    රාවණා_1_සමුගනී.

    ඒක කතාවක් විතරයි. මුහුද යට නගරය ගැන කරන පර්යේසන ඉන්දියන් රජය සම්ප්‍රර්නයෙන්ම නතර කරලා සල්ලි නැහැ කියලා. දැනට පර්යේ්සන කරන්නේ නැහැලු.
  2. lgaikrish

    රාවණා_1_සමුගනී.

    ඉන්දියාවේ මුහුද යටින් හමුඋන නගරය ගැන හෝ එහි ලිපි ගැන කියන්න මම හරියටම දන්නේ නැහැ. තවම හොයාගෙන යනවා. ඒ ඇට්ලාන්ටිස් නගරය කියලා අපි විස්වාස කරන්නේ නැහැ. මගේ විස්වාසයට අනුව එය නිකුබ්බිලා දේවිය වාසය කල නගරය වෙන්න පුළුවන්. මිරුන්ඩෝ ඔබේසේකර මහත්තයා ගැන මට තියෙන මතය වෙනස් උනත් ඒ කතාව හරි. ඇට්ලාන්ටිස්...
  3. lgaikrish

    Aluth Drone ekak mehema crash wena be needa

    බම්ප්
  4. lgaikrish

    රාවණා_1_සමුගනී.

    පිලිගත්ත නෙවෙයි.. කිච කරලා.. පීචං කරලා.. පිලිගන්න සිද්ද කරා.. ඔව් සතුටුයි.. එක කලු සුද්දෙක්ගේ මොලේ හේදුවා.. :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
  5. lgaikrish

    රාවණා_1_සමුගනී.

    ඉන්දියාවේ ධ්වර්කා වල මුහුද යටන් හම්බ වෙච්ච අවුරුදු 5000කට වැඩා පැරණි නගරයේ රාවන ගැන ලියවෙච්ච ලිපි 4ක් තිබුනා කියලා කතාවක් තියෙනවා. ඔයා ඒ ගැන දන්නවාද ?
  6. lgaikrish

    රාවණා_1_සමුගනී.

    අකුරු ලොකුවට ලියලත් කියවලා තේරුම් ගන්න බැරි අයට අපි කියන්නේ බූරුවෝ.. මී හරක් කියලා. මම කියලා තියෙනවාද රාවනා හිටියා කියලා ඔප්පු කරන්න බැහැ කියලා ? කොහේද යකෝ එහෙම තියෙන්නේ ? මම කියලා තියෙන්නේ රාවනා හිටියා කියලා ඔප්පු කරන්න පුළුවන් කාරණා 1000ක් අතුරින් මම හොදටම දන්න කාරනාවක් ඉදිරිපත් කරනවා කියලා...
  7. lgaikrish

    රාවණා_1_සමුගනී.

    රාවනා කියලා කෙනෙක් හිටියා කියලා උඹට ඔප්පු කරලා පෙන්වන්න මට ඕන නැහැ මචං. උඹ විස්වාස කරන එක විස්වාස කරන්න මට ඒ ගැන ගැටලුවක් කොහෙත්ම නැහැ. ඒත් මේ ත්‍රේඩ් එක බලන මේ ගැන චකිතයෙන් ඉන්න කෙනෙකුට බලන්න මම දන්න දාහක් දෙව්ල අතරින් එක දෙයක් දාන්නම්. ලංකාවේ රාවනා රජ කියලා කෙනෙක් නැත්නම් “Arka Shastra”...
  8. lgaikrish

    රාවණා_1_සමුගනී.

    ඉතිහාසයක් කියවලා නැතුව, හදාරලා නැතුව, එච් පී සී බෙල් කියපු ඒවාම විස්වාස කරන කලු සුද්දන්ගේ පරපුරේ යන එවන් තාමත් ඉන්නවා සහෝ. පරණවිතාන කියන පුරාවිද්‍යාඥයා කරෙත් ඔය ටිකම තමයි. නියම ලංකීය ඉතිහාසය විකෘති කරපු එක. උන් රාවනා කියන නමටත් විරුද්දයි. උඹ කියපු විදියට මේකට රාවනා කියලා නම දාපු එක ගැන ඇත්තටම...
  9. lgaikrish

    රාවණා_1_සමුගනී.

    දැන් මම රිප්ලයි කරන්න ඕන ඔයා කැමති විදියටද ? ඔකම තමයි මම කිව්වේ ඔයා හිතන විදියට අනිත් අය හිතන්න ඕන කියලා හිතන එක වැරුද්දක්. මම පෝස්ට් දාන්නේ මම කැමති විදියට. මම කිව්වේ නම දාපු විදිය හරි... එයාලට කැමති එහෙම නැත්නම් එයාල ඔතනට යවන්න පාර පෙන්නපු අයගේ කැමත්ත අනුව නම දාලා තියෙන්නේ... ඒකත කිව්වේ...
  10. lgaikrish

    රාවණා_1_සමුගනී.

    ඒක එහෙම නෙවෙයි නේද ? හිතන්න ඔයා දරුවෙක් හැදුවාම නම දාන්නේ ඔයාට කැමති නමක්. මේ චන්ද්‍රිකාවේ අම්මයි තාත්තයි දෙන්නා වෙන්නේ හදපු දෙන්නා සහ ඒ දෙන්නට මග පෙන්වපු අය. ඔයා රාවනා විස්වාස නොකරනවා වෙන්න පුළුවන් ඒත් එයාලා විස්වාස කරනවා ඇති. ඉතින් එයාලා කැමති නමක් දාගත්තාම අපිත් ඒ නම භාවිතා කරන්න ඕන. එහෙම නේද ?
  11. lgaikrish

    Peo TV තියෙන අයගෙන් උදව්වක්..

    උදව් කල හැෙමා්ටම ස්තූතියි.. සුදු හාවා සහ NK 123 ෙදන්න කියපු විදියට ටීවී programe record කරන සයිට් කිපයකින් ahuwa. එයින් col3negorginal කියන eke කන්ටෑක් නම්බර් එකකට කතා කලා. col3negorgina සයිට් එක කරන්ෙන් ලසන්ත ගම්ලත් කියලා ෙකෙනක්.. එයා මට එ් ෙවලාෙවම nomilema වැෙඩ් කරලා දුන්නා. අදහස්හැෙ දීලා...
  12. lgaikrish

    Peo TV තියෙන අයගෙන් උදව්වක්..

    මම දන්න තැන් Serama බැලුවා. දන්න තැනක් නැති එකයි අවුල. දිගටම බම්ප් කරලා බලමු .. දැක්වන සහෙයාගයට bohoma ස්තූතියි..
  13. lgaikrish

    Peo TV තියෙන අයගෙන් උදව්වක්..

    සුපිරි අදහස ස ෙහා් ... එෙහම සයිට් 2ක තුනකට කතා කරලා බලන්නම්. සල්ලිනම් ෙදන්න පුළුවන්.
  14. lgaikrish

    Peo TV තියෙන අයගෙන් උදව්වක්..

    I got it. Mata therenawa .. Reply karata stutiyi rep 10+
  15. lgaikrish

    Peo TV තියෙන අයගෙන් උදව්වක්..

    Thank you bro... දන්න කියන ෙකෙනක් එලකිරි ෙය් නැද්ද මැෙස්ජ් එකක් වත් දාලා බලන්න. දවස් කීයක් යනකන් recording එක තියනවාද?
  16. lgaikrish

    Peo TV තියෙන අයගෙන් උදව්වක්..

    ඔ්ෙක් නැද්ද PVR personal Video Recording කියලා ෆීචර් එකක්. ඩයෙලාග් වල නම් තිෙයනවා. එ්ෙකන් පුළුවන් ලයිව් ටීවී ෙප්‍රාග්‍රෑරෑම් එක ෙරෙකා්ඩ් කරන්න.
  17. lgaikrish

    Peo TV තියෙන අයගෙන් උදව්වක්..

    වැදගත්ම එක දාලා නැහැෙන් ITN එෙක් ගි ෙය්...
  18. lgaikrish

    Peo TV තියෙන අයගෙන් උදව්වක්..

    Peo TV තියෙන අයගෙන් උදව්වක්.. මට ලොකු උදව්වක් ඕන. පියෝ ටීවී තියෙන කෙනෙක් පුළුවන් නම් අද දවල් (2019/02/19) වන දින සවස 3ට (1500 පැයට) විකාශණය උන මැලිබන් අභය දාන කියන වැඩසටහන රෙකොඩ් එක ඩවුන්ලොඩ් කරලා දෙන්න. ලොකු උදව්වක්.... වැඩසටහන - ස්වාධීන රූපවාහනිය (ITN) මේ වැඩසටහන ඉන්ටර්නෙට් එකේ කොහෙන්වත්...
  19. lgaikrish

    youtube subscribers 60 Help

    සබ් කරා ලොක්කා..

    No contents