1. lgaikrish

    photo Shop වල සංහල ටයිපින් ?

    ඔව්. පුළුවන්. ඊට වඩා ලේසි ක්‍රමයක් තියෙන්න ඕන. එහෙම ක්‍රමයක් තියනවාද කියලා තමයි මේ හොයන්නේ ?
  2. lgaikrish

    photo Shop වල සංහල ටයිපින් ?

    ස්තුතියි.. මේකෙනුත් වැඩක් ගන්න පුළුවන්. ඒත් මම හොයන්නේ කෙලින්ම පොටොෂොප් වල හරි ඉලෙස්ට්‍රේට වල හරි ටයිප් කරන ක්‍රමයක්.
  3. lgaikrish

    photo Shop වල සංහල ටයිපින් ?

    මේක නම් වැඩ වගේ. ඒත් ප්‍රශ්නේ තියෙන්නේ සමහර වෙලාවට අලුත් ඒවා, වෙන මෙනූ ඔපන් වෙනවා අකුරු ටයිප් වෙන්නේ නැහැ. කම්පියුටර් දෙකක ටෙස්ට් කරා. වර්ඩ් වල ටයිප් කරත් (වි) වදින්නේ නැහැ. යුනිකෝඩ් adobe වල ටයිප් කරන්න විදියක් නැද්ද ?
  4. lgaikrish

    photo Shop වල සංහල ටයිපින් ?

    හොයා ගන්න බැහැ බං . ටයිප් කරපු කීවර්ඩ් වත් මතක නැද්ද ?
  5. lgaikrish

    photo Shop වල සංහල ටයිපින් ?

    photo Shop වල සංහල ටයිපින් ? photo Shop වල සිංහල ටයිප් කරනකොට අකුරු හරියට වදින් නැති එකට keyrep කියලා පොඩි සොෆ්ට් වෙයාර් කෑල්ලක් පාවිච්චි කලේ. ඒක ADOBE 2018 එත සොෆ්ට්වෙයා එකකටවත් වැඩ කරන්නේ නැහැනේ. Poto Shop වල සිංහල ටයිප් කරන්න වෙන ක්‍රමයක් දන්නවානම් කියලා දෙන්න ?
  6. lgaikrish

    Software Direct DOWNLOAD Mega Thread

    video scribe වගේ ඒවා නැද්ද ?
  7. lgaikrish

    වටින software එකක්....

    64 bit ekata meka wadada ?
  8. lgaikrish

    සැබෑ_වීරයා

    Well Said..
  9. lgaikrish

    Youtube Chennel එකේ අවුලක් මචංලා හෙල්ප් එකක් ඕනා

    මගේ මතකයේ හැටියට උන් අලුත් නීතියක් ගෙනාව 2018 පෙබරවාරි වල. ඒකේ හැටියට අවුරුද්දක් තුල සබ්ස්ක්‍රයිබ්‍රර්ස්ලා 1000ක් ඉන්න ඕන විනාඩි 240,000ක් බලලා තියෙන්න ඕන. එහෙම නැති අය මොනිටයිස් වෙලා තියෙනවා නම් ඒවා කැන්සල් කරනවා කියලත් ඒකේ දාලා තිබුනා මතයි. උඩ කියපුවා සම්පූර්ණනම් ආයෙත් ඉල්ලුම් කරන්න...
  10. lgaikrish

    Premier Pro උදව්වක්

    Udaw karapu bump dapu hamotama salakuwa. Stutiyi
  11. lgaikrish

    කූඹියෝ එක්ක ...

    Elakiri
  12. lgaikrish

    Premier Pro උදව්වක්

    ෙමන්න බඩු මුල ඉදලා ෙස්රම සුපිරියට. ෙම් වෙග් after effect වලටත් tutorials නැද්ද?
  13. lgaikrish

    Premier Pro උදව්වක්

    thankyou rep++
  14. lgaikrish

    Premier Pro උදව්වක්

    thank youu rep ++
  15. lgaikrish

    Premier Pro උදව්වක්

    rep++
  16. lgaikrish

    Premier Pro උදව්වක්

    ස්තුතියි.... මම හොයන්නේ ටියුටෝරියල්ස් මචං. සේරම බාගෙන තියෙන්නේ?
  17. lgaikrish

    Premier Pro උදව්වක්

    Rep ++
  18. lgaikrish

    Premier Pro උදව්වක්

    Rep ++
  19. lgaikrish

    Premier Pro උදව්වක්

    ඇඩෝබ් වල මුකුත්ම දන්නේ නැහැ. මට lightworks වලින් අවශ්‍ය දේ කර ගන්න පුළුළුන්.

    No contents