photo Shop වල සංහල ටයිපින් ?
photo Shop වල සිංහල ටයිප් කරනකොට අකුරු හරියට වදින් නැති එකට keyrep කියලා පොඩි සොෆ්ට් වෙයාර් කෑල්ලක් පාවිච්චි කලේ. ඒක ADOBE 2018 එත සොෆ්ට්වෙයා එකකටවත් වැඩ කරන්නේ නැහැනේ. Poto Shop වල සිංහල ටයිප් කරන්න වෙන ක්රමයක් දන්නවානම් කියලා දෙන්න ?