1. lgaikrish

    පරණ ලැප් එක විකුනන්නේ කොහොමද?

    විකුනන්න එපා. මටත් තිබුනේ ලෙනෝවෝ ඔය ස්පෙක්ස්ම තියෙන ලැපක්. මම 8GB රැම් එකක් ගැහුවා (7300/=). තිබුනු දෙකත් එක්ක 10ක් උනා. ඊට පස්සේ SSD එකක් දැම්මා (120gb -5800/= අලී එක්ස්ප්‍රස් එකෙන්). මේ දෙක තිබුනත් වෙඩි වගේ වැඩ. ඊට පස්සේ එක්ස්ටර්නල් ග්‍රැෆික් කාඩ් එකක් ගැහැවා (ඇඩප්ටර් එකට 6800 පවර් සප්ලයි...
  2. lgaikrish

    Flight එකේ selfi stick එක ගෙනියන්න පුලුවන්ද

    අවුලක් නැහැ. එයාපෝට් සිකියුරිටි එකෙන්නම් ගැටළුවක් ඇත්තේම නැහැ. හැබැයි කටාර් එයාවේස් වගේ ඒවායේ නීති වෙනස් . ඒවා වල ඇතුලේ යූස් කරන්න පර්මිෂන් ගන්න වෙනවා.
  3. lgaikrish

    රුපියල් To ඩොලර්

    ඕකම තමයි ෆොරෙක්ස් වල කරන්නේ. හදිසියෙවත් ඩොලර් එක අඩු උනොත් ? පාඩුවක් වෙන්නේ. එහෙම වෙලා තියෙනවා ඉස්සර
  4. lgaikrish

    TeamViewer හෙල්ප්

    වෙන කෙනෙක් කනෙක් වෙන්න නම් ඔයා යුසර් නෙම් සහ පාස්වර්ඩ් දෙන්න ඕන. එහෙම නැතුව බැහැ. කව්රුහරි කනෙක් උනාම නොටිෆිකේෂන් එකකුත් එනවා.
  5. lgaikrish

    Singapore Tour

    ස්තූතිය.. හරිම පැහැදිලිව ලියලා තියෙනවා. රෙප් ++++
  6. lgaikrish

    පිටසක්වල දෙවිවරු

    මේක කියන එකා බුද්ධාගමේ නම් මෙන්න මේ වීඩියෝ එක පෙන්නපන්... කොටස් 50ක් විතර තියෙනවා. අඩුම ගානේ පළවෙනි කොටස පෙන්නපන්.... bgFgiFDAv6E https://www.youtube.com/watch?v=bgFgiFDAv6E
  7. lgaikrish

    dialog satellite big help

    ඕක මොන පැත්තට කර කැව්වත් හුගක් අයට හදා ගන්න බැහැ. මොකද බඩු විකුනන තැනිම්ම lnb එකේ වයර් මාරු කරනවා. උන්ගේ එකෙක් රපියල් 1000ක් හරි 2000ක් හරි දීලා ගෙන්නලා තමයි හදා ගන්න වෙන්නේග. ඕක ව්‍යාපාරයක්.
  8. lgaikrish

    Gaming Lap හෙල්ප්

    amazon eke thiyana ewa sure nadda?
  9. lgaikrish

    Software Direct DOWNLOAD Mega Thread

    cinema 4d thiyanawada? hoyala denna puluwannam loku udawwak ?
  10. lgaikrish

    Useful Templates All in One Collection

    Thank you Very much
  11. lgaikrish

    photo Shop වල සංහල ටයිපින් ?

    stutiyi. Mata wada karanne neha. option eka tiyenawa eth wada karanne naha. Edit ---> Preferences ----> Type ------> select Indic option then go to paragraph panel and select menu and select south and east Asian single line compression. then restart. That's how I do it but not working. Thank...
  12. lgaikrish

    photo Shop වල සංහල ටයිපින් ?

    මේක ටිකක් දුරට වැඩ ඒත් වි මි තමයි ගැටලුව මියන්න ගැහුවාම අලුත් ආර්ට් බොර්ඩ් එකක් ඕපන් වෙනවා. වියන්න ගැහුවාම ෆයිල් එකක් ප්ලේස් කරන්න ෆයිල් ඔපන් මෙනූ එක එනවා. . කලින් පොටෝෂොප් වර්ෂන් වල අවුලක් නැතුව වැඩ. 2018 වල තමයි අවුල. ඉලෙස්ට්‍රේටර් 2018 වලටත් ගැටලුව මේ විදියමයි.
  13. lgaikrish

    photo Shop වල සංහල ටයිපින් ?

    මේ විදියට තමයි තියෙන්නේ. ඒත් මි යන්න වි යන්න වදින්නේ නැහැ.
  14. lgaikrish

    photo Shop වල සංහල ටයිපින් ?

    ස්තුතියි ... ේ මේක වැඩ වගේ . ටිකක් පාවිච්චි කරලා බලලා ත්රෙඩ් එක ක්ලොස් කරන්නම්
  15. lgaikrish

    photo Shop වල සංහල ටයිපින් ?

    පෙන්සිල් එකෙන් වැඩ මට වැඩ කරන්නේ නැහැ. තියෙන කම්වපියුටර් දෙකේම ටෙස්ට් කරා. පැහැදිලිව කියනවා නම් සිංහල ටයිප් වෙනවා. හල් අකුරු ටයිප් කරන කොට තමයි ගැටලුව එන්නේ ම් නැත්නම් මි නැත්නම් වි වගේ ඒවා. ප්‍රතිචාරයට ස්තුතියි.
  16. lgaikrish

    photo Shop වල සංහල ටයිපින් ?

    ස්තුතියි.. කීහෙල්ප් වලින් තමයි දිගටම වැඩ කලේ. ඒත් පොටොෂොප් 2018 අපිඩේට් එකෙන් පස්සේ වි අකුර සහ මි අකුර ටයිප් කරමා වෙන වෙන ඒවා ඕපන් වෙනවා. අවුල ඒකයි. නැත්නම් දැනට හම්බ වෙච්ච හොදම එක තමයි කී හෙල්ප් ටූල් එක.

    No contents