බුරු යක්කු. balapan daana widiya
wagon R එකේ slow කරන්න වත් නැතුව හරවන්නේ. වහනෙත් ඇල වෙනවා. ආපු ගැම්මට එහෙම්මම දානවා
කාර් කාරයත් වැරදි . පොර සුබාරු නිසා ඇරලා පදිනවා. මට හිතෙන්නේ වැඩි වැරැද්ද wagon R එකේ. ඉස්සරහින් වාහන එනවා නම්, ඒවා clear වෙනකන් නවත්තන් ඉන්න ඕන පාර හරහා දාන්න. නිකන් ත්‍රිවිල්...