1. aruna1

    Questions 9% - 12% ලෝන්

    uparima 10mil. but kohomath denne umbe salary eken 60% wenakan witharayi. total loan amount eka max 60% of salary
  2. aruna1

    Sri Lanka downgraded to lower- middle income country

    Any one know how will this affect economy?
  3. aruna1

    Questions 9% - 12% ලෝන්

    mama commercial ganna baluwe. 10% personal loan
  4. aruna1

    work from home කට්ටිය

    mokakda generator eka. kohenda gatte?. kv kiyada?
  5. aruna1

    work from home කට්ටිය

    පවර් කට්ව ලින් උඹලටත් වාතද බං? අපි LECO හිටි ගමන් කපනවා. සමහර වෙලාවට පයක් විතර නැත්තම් වින්ද 15 ක් 30ක් වගේ. office වැඩ අස්සේ දවල්ට. එපා වෙනෝ. laptop එකේ බැටරිය තියන නිසා හොඳයි. එත් internet කෙලවෙනවා නේ උඹලගේ තත්වේ මොකද? අභාධයක් නැද්ද?
  6. aruna1

    Fd rates going further down

    Commercial bank personal loan rates 10% DFCC personal loan rates 11.25%
  7. aruna1

    2020 මහ මැතිවරණය - පොදුජන පෙරමුණ - වියත් මග

    Question 1: Any "wiyath maga" candidates from galle? Question 2: How da fuk did ajith niwad kabba become wiyath maga?
  8. aruna1

    Dark වල Ending එක පට්ට නේද???

    season 1 torrent link thiye nam diyalla
  9. aruna1

    income tax ඩයල්

    I know that ban. question is wether the f..ing goverment knows that. all they see is "debit of 10laks" in to a personal account mun kohewath kiyala nane
  10. aruna1

    income tax ඩයල්

    බං අපි personal loan එකක් ගත්තොත් එකටත් income tax ගෙවන්න ඕනද? උදාහරණයක් විදියට අපි ලක්ෂ 10 ක personal loan එකක් ගත්ත කියමු. එක එන්නේ අපේ බැංකුවට නේ. දැන් ඔය ලක්ෂ 10 ආදායමක් විදියටද සැලකෙන්නේ? එකට අපි වෙනම income tax ගෙවන්න ඕනද?
  11. aruna1

    Electronics - TP4056 battery charging module එකත් එක්ක වැඩ කරලා තියෙන්නෙ කවුද?

    Output kiwwe battery out eka. Protection fet thiyanawa nam eka haraha enne. Naththam direct
  12. aruna1

    Drive කරද්දී නිදිමත එනවද?

    Ehema hari yanne na ban. Langa labga shift karanne na ne
  13. aruna1

    inventory management දන්නා අය

    Na machan mata danaganna ona me deke wasi awasi monawada? Mona situation walada mona eka use wenne wage dewal
  14. aruna1

    Drive කරද්දී නිදිමත එනවද?

    A monawada ban? Suggestions deepan
  15. aruna1

    inventory management දන්නා අය

    Weighted Average cost සහ moving average cost කියන ක්‍රම දෙක භාවිත වෙන්නේ මොන අවස්ථා වලද? මට දැනගන්න ඕන ඔය දෙකෙන් අපි තෝරාගන්න ඕන මොන ක්‍රමේ ද කියන එක තීරණය කරන්නේ කොහොමද කියන එක
  16. aruna1

    පාවෙන චන්ද ?

    me paara nam denne na. gota wadak karayi kiyala hithuwa. a unata dan pena hatiyata parana drama ekama thama apahu play wenna yanne. Chande nodi hitiyoth adu gaane conscious ekawath clear
  17. aruna1

    Drive කරද්දී නිදිමත එනවද?

    maama demio padinee. eth enawa :D. eke nam ange amaruwatada koheda enne

    No contents